Monday, December 22, 2025
Follow Us
Social and Equity

මෙරට පළමු කොවිඩ් ආසාදිත ගර්භණි කාන්තා මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි රාගම, බටුවත්ත ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගර්භණි කාන්තාවක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද අලුයම මෙම මරණය වාර්තා වූ බවයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

Social and Equity

2020 ඔක්තෝබර් මාසයේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ(04) නිකුත් කෙරිණි.

Social and Equity

මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ පැවසුවාය.

Social and Equity

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් දින 16 කදී කොරෝනා ආසාදිතයින් 400කට ආසන්න රෝගීන් පිරිසක් වාර්තා වී ඇති බව වාර්තා වේ.

Social and Equity

රටේ ජනතාව වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී රටේ සෞඛ්‍ය පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී යෑමේ තත්ත්වයක් උද්ගත වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

Social and Equity

දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ හෙද කාර්ය මණ්ඩල හිඟවීම නිසා දැනට එම සේවයෙහි නියුතු හෙද හෙදියන්ට තුන් ගුණයක් වැඩකිරීමට සිදුව ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.

Social and Equity

කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

Social and Equity

A senior player of the national women's cricket team has tested positive for COVID-19, sources said.

Social and Equity

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී තිබියදී පැහැදිලිවම පිළිකා, හෘදරෝග වැනි වෙනත් රෝගී තත්වයන් නිසා මියයන පුද්ගලයින්ගේ මරණ කොවිඩ් මරණ සංඛ්‍යාවට ඇතුළත් නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Social and Equity

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කොරෝනා රෝගීන් 47 දෙනෙකු වාර්තා වී ඇති බව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) සිට විවෘත කිරීමට තීරණය කර ඇත.

Social and Equity

අද දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 1,923 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

Social and Equity

කොරෝනා වෛරසය ආසාදිතව අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාලඹේ, ගෝනවත්ත ප්‍රදේශයේ එකම නිවසක පදිංචිව සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවළක් ඇතුළු තිදෙනෙක් මියගොස් ඇති බව තලංගම පොලීසිය පවසයි.

Social and Equity

The Board of Control for Cricket in India (BCCI) has indefinitely postponed the Indian Premier League (IPL) 2021 after several players and support staff tested positive for COVID-19.

Social and Equity

උණ හා සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම හේතුවෙන් ඉකුත් 28 වැනිදා සුවසැරිය ගිලන් රථයකින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළු වූ අලව්ව රත්තරන් හේන පදිංචි කාන්තාවකට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.

Social and Equity

සිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් හෝ වෛද්‍යවරයෙකු කොරෝනා වෛරසය මර්දනය සදහා දේශීය ඖෂධයක් නිපදවා ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ගාල්ල කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න පවසනවා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවයි වැඩබලන රෝහල් අධ්‍යක්‍ෂවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

Social and Equity

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

Social and Equity

දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් කටුවැල්ලේගම ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 43 දෙනකු කොවිඩි 19 ආසාදිතයින් බවට අද (03) අනාවරණය වී ඇතැයි දිවුලපිටිය සහ කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසනවා.