Friday, February 06, 2026
Follow Us
සතොස ඕගනික් සුපර් මාකට් දිවයිනටම

වස විසෙන් තොර කෘෂි භෝග ළඟදීම


ගොවීන් විසින් කාබනික පොහොර යොදා කරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ‘සතොස ඕගනික් සුපර් මාකට්’ නමින් සෑම නගරයකම සුපිරි වෙළෙඳසල් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවද වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (21දා) පැවසුවේය.

කාබනික පොහොර ​යොදා ගනිමින් නිෂ්පාදනය කරන සහල් මෙන්ම කිතුල් හකුරු, කිතුල් පැණි, පොල් පැණි ඇතුළු වස විසෙන් තොර සුළු කෘෂි භෝග මෙම සුපිරි වෙළෙඳසල් මගින් අලෙවි කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

(Aruna)