Friday, February 06, 2026
Follow Us
නිරෝධායන නීති කැඩූ 207ක් අල්ලයි

නීති කැඩූවන් 51000 ඉක්මවයි


ගත වූ පැය 24ක කාලය තුල නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගයින් 207 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා කාලය තුල එම නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 51392 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

(Aruna)