රජය විසින් ලබාදෙන රුපියල් 5,000 ක් වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ල තමන්ට ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කර නොමැති බව ඊට හිමිකම් ලැබූ ජනතාව චෝදනා කරනවා. හුදකලා කර ඇති ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්ට සහ නිරෝධායන සදහා යොමු කර ඇති පවුල්වලට එම සහන මල්ල ලබාදීමටයි රජය තීරණය කර ඇත්තේ.
කින්නියා පොලිස් වසමට අයත් ඈත දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ් 19 ආසාදනය වි නිවෙස් තුළ මියයන අයගේ සිරුරු රහසිගතව භූමිදානය කරන බවට තොරතුරු ලැබි ඇති බව ත්‍රිකුණාමල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම්.කොස්තා මහතා පවසයි.
ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඇද හැලුනු වැසි සමග ඉහල ගිය ප්‍රධාන ගංඟාවල ජල මට්ටම් ක්‍රමයෙන් පහල යමින් තිබෙනවා. අද අලුයම 03යි 30ට නිකුත් කළ ප්‍රධාන ගංඟාවල ජල මට්ටම්වල දත්ත අනුව ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම ප්‍රදේශයට ගංවතුර තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඉදිරි සති දෙක තුළ අනපේක්ෂිත අන්දමින් කොරෝනා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යෑමේ අවදානමක් පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
The COVID-19 death toll in the country surpassed the 900 mark with 31 more fatalities being reported yesterday, the Government Information Department said.
කොවිඩ් ආසාදිත මරණ 20ක් වාර්තා වී තිබෙන බව’ ඊයේ (15) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත මෙරට වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ලබාදිය හැකිදැයි සෙවීම සදහා විශේෂ සාකච්ඡාවක් ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතයි.
Showers or thundershowers will occur at times today (16) in Western, Sabaragamuwa, Central and North-western provinces and in Galle and Matara districts, stated the Meteorology Department.
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද දිනයේ ද දිවයින පුරා ස්ථාන කිහිපයකම එය ක්‍රියාත්මක වේ.
කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ තිබෙන ඇඟලුම් කර්මාන්ත ශාලා 05ක සේවකයින් 1500කට අධික පිරිසකට පසුගිය දිනක PCR පරීක්ෂණ සිදුකර තිබේ.
The country having witnessed 2,386 COVID-19 cases yesterday, Kandy District recorded the highest number of positive cases of 338, the National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) said.
අද (15) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
All train services have been suspended until Monday due to the islandwide travel restrictions, the Railways Department said.
A total of 1,352 more COVID-19 patients recovered and were discharged from hospital increasing the total number of recoveries in Sri Lanka to 117,220, the Health Ministry said.
තේරීම් කමිටුවේ ප්‍රතිපත්ති සහ නව ක්‍රමවේද සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග දැනුවත් කර තිබෙනවා. ලසිත් මාලිංග මුණ ගැසුනු තේරීම් කමිටු ප්‍රධානියා එහිදී ඔහුගෙන් විමසා ඇත්තේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබේද යන්නයි.
The Disaster Management Center today said that there is no Tsunami threat to the country due to 6.7 magnitude earthquake struck off west coast of Northern Sumathra
Page 418 of 737