The Education Ministry is considering postponing the Advanced Level and Ordinary Level examinations once again due to the prevailing situation of the country, sources said.
තවත් කොවිඩ් මරණ 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හෙට (19) පෙරවරු 8.30 සිට ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසයි.
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග යැවීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තබන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද නියෝග කළේය. ඒ අනුව සැකකරුවන් ජුනි 02 දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් නිරෝධායන නීති කඩකල පුද්ගලයින් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ICC has decided to clear five persons including two Sri Lankans from allegations of match fixing over a documentary aired on a foreign television channel.
සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඊයේ (18) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.
The Welikada Prison is to be shifted to a portion of Millewa Watte land in Horana.
Four websites belonging to four government institutes came under a cyberattack on Tuesday (18), said the Sri Lanka Computer Emergency Readiness Team (SLCERT).
තුල්හිරිය ආයෝජන කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් -19 ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පවසයි.
The Government has reached out to overseas Sri Lankans for financial as well as other forms of assistance to deal with the coronavirus pandemic.
PCR රසායනාගාරවල ධාරිතාවය වැඩිකරනවා වෙනුවට PCR පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගන්නා ප්‍රමාණය අඩුකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දිනවල පවතින රසායනාගාර ධාරිතාවයට වසංගතය ගැලපීමේ ක්‍රියාවලියක නිරත වී සිටින බව වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
චීනයේ නිෂ්පාදනය කරන ‘සිනෝපාම්’ එන්නත දේශීයව නිෂ්පාදනය කිරීම සඳහා ඇමැති මණ්ඩල අනුමැතිය ඊයේ (18 වැනිදා) හිමිවිය.
The Astrazeneca vaccines which are presently being administered in Colombo are only for the front line workers and front line service providers and not for members of the public who had received the first doses, Chief Medical Officer of the Colombo Municipal Council, Dr. Ruwan Wijemuni told Daily Mirror yesterday.
සංචාරක බුබුළු ක්‍රමවේදය යටතේ යළිත් මෙරටට රුසියානු සංචාරකයින් ගෙන්වීමේ වැඩසටහනක් සැලසුම් කෙරෙමින් පවතින බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පවසයි.
The next two weeks in our country are going to be crucial where in a situation of more than 2,000 COVID-19 positive cases being recorded daily, the Government Medical Officers' Association (GMOA) said.
මව්කිරි ලබාදෙන සියලු මව්වරුන් එන්නත් ලබාගැනීමට සුදුසු බව වංසගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු අවධානම යලි ඉහලගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර පැවසුවේ ගතවූ දින 15 දී ඩෙංගු රෝගීන් 430 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇති බවයි.
Page 416 of 737