Friday, February 06, 2026
Follow Us
ඇසළ පුන් පොහෝ දිනය අදට යෙදේ

බුදුන් වහන්සේ පස්වග මහණුන් උදෙසා පළමු ධර්ම දේශනාව පැවැත්වූයේ අදවන් ඇසළ පොහෝ දිනකදීය.

එමෙන්ම රාහුල කුමාර උත්පත්තිය, බෝධි සත්ත්වයන් වහන්සේ මහාමායා දේවියගේ මවුකුසෙහි පිළිසිඳගැනීමත් ඇසළ පොහෝ දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් අතර වෙයි.

ඒ අනුව සියලු විහාරස්ථානවල වස් සමය අද සිට ආරම්භ වෙයි.
(Aruna)