මෙරට කොවිඩ් රෝගීන් 290000 ඉක්මවයි
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 475 දෙනෙකු ඊයේ(23) දිනයේ හඳුනාගෙන තිබේ.
ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 1,785කි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 293,083ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
(Aruna)