Monday, April 27, 2026
Follow Us
Social and Equity

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

මොණරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity
නිකවැව දේවානම්පියතිස්ස මධ්ය මහා විද්යාලයේ සහ ත්රිකුණාමලය රේවත ළමා නිවාසයේ දරුදැරියන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන ‘Vision’ වැඩසටහනට සහභාගී වීමට අද (14) අවස්ථාව උදා විය.
Social and Equity
අනුරාධපුරය, රාජාංගණය ජලාශයේ අක්රීය තත්වයේ පැවති සොරොව් දොරටුව අළුත්වැඩියා කර නැවත ක්රියාකාරී තත්වයට පත් කිරීම සඳහා, 2025 අගෝස්තු මස 15 සහ 16 දෙදින කිමිදුම් සහාය ලබා දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
Social and Equity
BFA XII U-15 ආසියානු බේස්බෝල් ශූරතාවලිය - 2025, අගෝස්තු 17 සිට 23 දක්වා තායිවානයේ දී පැවැත්වීමට නියමිතයි.
Social and Equity

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයට ලඳ තොරතුරකට අනුව ගැටලාව ගම්මානයේ පිහිටි ගැටලාව වැවෙන් T56 වර්ගයේ  ජීව උණ්ඩ  5038 ක් සොයාගැනීමට හැකිවූ බව ගලෙන්බිදුණුවැව පොලීසිය කියයි.

Social and Equity

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියට සාධාරණයක් ඉල්ලා සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (18) දිනයේ උතුර සහ නැගෙනහිර පළාත්වල හර්තාල ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණී.

Social and Equity

නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.

Social and Equity
විද්යා හා තාක්ෂණ අමාත්යාංශය යටතේ ඇති ජාතික නව්යකරණ නියෝජිතායතනයේ (NIA – National Innovation Agency) මෙහෙයවීම යටතේ, ගෝලීය නව්යකරණ දර්ශකයට (Global Innovation Index) අදාළ දත්ත අවශ්යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්යා, තාක්ෂණ, අධ්යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්ර නියෝජනය කරමින් රාජ්ය සහ පෞද්ගලික අංශවල ජ්යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් අද (14) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවත්විණි.
Social and Equity

සංචාරයක ක්ෂේත්‍රයේ  සහ ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය අවශ්‍යතා සම්පුර්ණ කිරීම සඳහා දියතලාව මුලික රෝහල (A) මට්ටමේ රෝහලක් ලෙස දියුණු කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  මූලික  බලාපොරොත්තුවයි.

Social and Equity
මුද්දර එකතුකිරීම ප්රචලිත කිරීම සදහා තැපැල් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්.
 
බෙල්ලන්විල ඇසළ පෙරහැරට මෙම වර්ෂයේ දී 75 වසර ක් සපිරීම අරමුණු කර 75 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ විශේෂ සමරු කවරයක් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසනා මධ්යයේ සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ දී පසුගිය දා නිකුත් කෙරිණි.
Social and Equity

ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද "රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය" ජනගතකිරීම හෙට (15)  කොටුව රේගු මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.

Social and Equity

වත්මන් රජය රෝහල් වර්ගීකරණයේ ඉහළට ඔසවා තැබූ පළමු රෝහල බණ්ඩාරවෙල මුලික රෝහල බවත්, බදුල්ල ශික්ෂණ රෝහල ද සංවර්ධනය කරමින් ඉදිරියේ දී දිස්ත්‍රික්කයේ එක් රෝහලක් දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්වීමේ වැඩි විභවතාවයක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

Social and Equity

දියතලාව ආයුර්වේද රෝහල  ඌව පළාතේ සෞඛ්‍ය සේවාවට පමණක් නොව සියලු  කටයුතු සඳහා මධ්‍යස්ථානයක් බවට පත් විය යුතුයි...

 මෙරට රාජ්‍ය හා පෞද්ගලික සියලු අංශ හුදෙකලාව කටයුතු නොකර ඒකාබද්ධව කටයුතු කිරීම තුළින් ඉදිරි අභියෝගය ජයගත හැකි යි...

 - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස -

Social and Equity

වෘත්තීය අධ්‍යාපනය දියුණු කිරීම මගින් රටේ ආර්ථික ස්ථායීතාවය ඉහළ නැංවීම රජයේ අරමුණ බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

Social and Equity
රණවිරු සේවා අධිකාරිය මගින් දිවිපිදු රණවිරුවන්ගේ සහ රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ භාර්යාවන්, මව්වරුන්, දියණිවරුන් සඳහා පවත්වන "විරුලිය" කාන්තා සවිබලකරණ වැඩසටහන් මාලාවේ පොළොන්නරුව දිස්ත්රික් වැඩමුළුව අගෝස්තු 13 පොළොන්නරුව දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අභීරු ශ්රවනාගාරයේදී පැවැත්විණි.
Social and Equity

අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් සේවයෙන් ඉවත් කර තිබු නන්දිමිත්‍ර ටග් යාත්‍රාවේ අලුත්වැඩියා ක‍ටයුතු කඩිනම් කර සේවයට එක් කිරීමට එහි කළමනාකාරීත්වය කටයුතු කර තිබේ.

Social and Equity

පොහොසත් රටක් - ලස්සන ජිවිතයක් උදා කර ගැනීමේ අරමුණ පෙරදැරිව රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක “Clean Sri Lankaසංකල්පය  උතුරු පළාතේ ප්‍රවර්ධනය කිරීමේ යාපනය දිස්ත්‍රික් වැඩසටහන නල්ලූර් කන්දස්වාමි කෝවිලේ මහා මංගල්‍යයට සමගාමීව අද (13)  ආරම්භ කෙරිණි.