Tuesday, February 10, 2026
Follow Us
Social and Equity

වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට (කෘෂිකර්මාන්ත හා වැවිලි අංශය)  සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම හා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇති අතර, එහි පළමු රැස්වීම ඊයේ (19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

Social and Equity
සාර්ථක පුරවැසියෙක් යනු හොඳ රැකියාවක් කිරීම ම නොව අනෙකාගේ අපහසුතා පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට අවබෝධයක් ඇති අයෙකු වීම බව අධ්යාපන, උසස් අධ්යාපන හා වෘත්තීය අධ්යාපන අමාත්ය, අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Social and Equity

මත් ද්‍රව්‍ය ජාවාරම් පාතාල ක්‍රියාකාරකම් ඇතුළු නීති විරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස්කරගෙන ඇති පුද්ගලයින් 88 දෙනෙකුගේ දේපල ක්‍රියාවිරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන  කොට්ඨාසය විසින් මේ වන විට ක්‍රියා කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි .

Social and Equity
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු රැසක් හෙට (20) සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය.
Social and Equity
ප්රාථමික සෞඛ්ය මධ්යස්ථාන සියයක් මෙම වර්ෂය තුළ දී ආරම්භ කර මෙරට ජනතාවට විධිමත් හා ගුණාත්මක ප්රාථමික සෞඛ්ය සේවාවක් ලබා දීමට කටයුතු කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
Social and Equity

කොම්පඤ්ඤවීදිය ගුවන්පාලම ඉදිකිරීමේදී ඉවත් කළ පොලිස් නිල නිවාස වෙනුවට නිවාස 42 ක් ලබාදීම අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) සිදු කෙරිණි.

Social and Equity

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අත්අඩංගුවට ගෙන ඇත.

Social and Equity

“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ඇති කිරීමේ අරමුණින් රජයේ ප්‍රමුඛ වැඩසටහනක් ලෙස ආරම්භ කෙරුණු “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත.

Social and Equity

පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ.

Social and Equity

එළඹෙන කතරගම වන්දනා සමය නිමිත්තෙන් යාපනය සිට කතරගම පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට පොලිතීන් භාවිතයෙන් තොරව වන්දනා ගමන සිදු කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා උපදෙස් ලබා දී ඇත.

පරිසර අමාත්‍යංශයේ ඊයේ (18) දී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසුවේය.


පාද යාත්‍රාව එළබෙන 20 වෙනිදා ආරම්භ වීමට නියමිත අතර කතරගම පූජා භුමිය වන්දනා කිරීමට මෙම වසරේ පාද යාත්‍රාවෙන් 30,000 කට අධික බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.


මෙම පාද යාත්‍රාව පරිසර හිතකාමී ලෙස සිදු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වෙමින් කටයුතු කරනු ලබයි.
පසුගිය වසරවලදී පැවති පාද යාත්‍රාවන් හේතුවෙන් එකතු වන කැලි කසලවලින් වනෝද්‍යාන සහ වන සතුන් ඇතුළු ජෛව පද්ධතීන්ට තර්ජනයක් එල්ල වූ බවත් කැලි කසල විශාල ප්‍රමාණයක් එක් රැස්වීම හේතුවෙන් පරිසර පද්ධතියට හානියක් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
යාපනයේ සිට යාල සහ කුමන වනෝද්‍යාන හරහා කතරගම දක්වා සිදු කරන සංස්කෘතික පා ගමන පරිසර හිතකාමි අයුරින් පමණක් සිදු කරන ලෙසත් පරිසර පද්ධතියට සහ වනෝද්‍යානවල වෙසෙන වන සතුන්ගේ ක්‍රියාකාරකම්වලට බාධා නොවන අයුරින් හැසිරෙන ලෙසත් අමත්‍යවරයා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියේය.

Social and Equity
සාර්ථක පුරවැසියෙක් යනු  හොඳ රැකියාවක් කිරීම ම නොව  අනෙකාගේ  අපහසුතා  පිළිබඳ, කාන්තාවන්ගේ කාරණා පිළිබඳ  සංවේදී වන පුරවැසියෙක් ලෙස සමාජයේ ජීවත් වීමට  අවබෝධයක් ඇති අයෙකු වීම බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය,  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
Social and Equity

 2025/05/25 දින ලයිබිරියානු ධජය දරන MSC ELSA 3 භාණ්ඩ ප්‍රවාහන නෞකාව ඉන්දියාවේ කේර‍‍‍ළ වෙරළට නාවික සැතපුම් 38ක් ඔබ්බෙන් යාත්‍රා කරමින් සිටියදි අනතුරට ලක් වි මුහුදු බත් වීමෙන් ශ්‍රී ලංකා වෙරළ තීරණයට වන බලපෑම අවම කිරීමට පියවර ගෙන තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

Social and Equity

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා‍වේදී පැවති, Culinary Art Food Expo 2025 ප්‍රදර්ශනයෙන් පලතුරු හා එළවළු කැටයම් අංශයෙන් (Fruits and Vegetable Carving) රන් පදක්කමක් සහ අයිස් කැටයම් (Ice carving) අංශයෙන් රදී පදක්කමක් දිනාගැනීමට ප්‍රධාන සුළු නිලධාරී (නාපා) ඩබ්පීඒ සුබසිංහ සමත් විය.

Social and Equity
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතනවල සිසුන්ට ආකර්ෂණිය ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” යටතේ “ශ්‍රම මෙහෙයුම” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Social and Equity

 2025 ජාතික පොසොන් උලෙළට සමගාමීව නම් කරන ලද, පොසොන් සතිය තුළදී අටමස්ථාන ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදුව තබා ගැනීම ඇතුළු පරිසර හිතකාමී ක්‍රියාකාරකම් රැසක් ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දායකත්වයෙන් අනුරාධපුර නගරයේදී සිදු කෙරිණි.

Social and Equity

ආහාර නාස්තිය අවම කිරීම සහ ආහාර පිළිබඳ පවතින අනාරක්ෂිත බව අවම කිරීම කාලීන අවශ්‍යතාවක් බව ග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Social and Equity

පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

ජුනි මස 14 වැනි දිනට යෙදී තිබුණු ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ, ජාතික සැමරුම් උත්සවය ජුනි 14 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි