Monday, April 27, 2026
Follow Us
Social and Equity
මොරටුව විශ්වවිද්යාලයේ වෛද්ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා අවශ්ය වන කායික රෝග සහ ශල්ය රෝග මහාචාර්ය ඒකක කළුතර ශික්ෂණ රෝහල තුළ අද(04) ආරම්භ කෙරුණි.
Social and Equity

විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙලේ ක්‍රියාත්මක නවතම තත්වයත්, විශේෂයෙන්ම සේවක පාර්ශවය ඉදිරිපත් කරන විවේචන ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති නියෝජිතයින් අතර ඊයේ (02) පැවැත්විණි.

Social and Equity

ශ්‍රී ලංකාවට මෙන්ම ලොව බොහෝ රටවලට දිස්වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් මස 07 වනදා සිදුවන බව‍ කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Social and Equity

159 වන පොලිස් දින සැමරුම ජනපති ප්‍රධානත්වයෙන්

මහජන ගෞරවය, විශ්වාසය සහ ළෙන්ගතුකම සහිත නූතන පොලිස් දෙපාර්තමේන්තුවක් ගොඩනැඟීමට එක් වෙමු
- ජනපති

Social and Equity

කොළඹ කොටුව දුම්රිය ස්ථානය නවීකරණ ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

Social and Equity
අනුරාධපුර , ගල්නෑව, කලංකුට්ටිය වැවට මාළු පැටවුන් 40,000ක් මුදා හැරීම පසුගියදා සිදු කර තිබේ.
Social and Equity

සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමු කර ඇත.

Social and Equity
අත්කම්, තෑගි, විසිතුරු සහ සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත අංශයේ අපනයනකරුවන් බවට පත්වීමට හැකියාව ඇති ව්යවසායකයින් සඳහා විශේෂිත වැඩසටහනක් ශ්රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් පසුගියදා කොළඹ දී පවත්වන ලදී.
Social and Equity
“පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් ,, වර්තමාන රජයේ ප්රතිපත්ති ප්රකාශය අනුව ආහාර සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා මහවැලි කලාප තුළ කුඩා හා මධ්ය පරිමාණ සියලුම වැව් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන ‘වැවට සවියක්’ නමින් පසුගිය 25  ආරම්භ කර තිබේ.
Social and Equity
රාජාංගනය මහා වාරි ව්යාපාරයට අයත් යාය අට බෙදුම් ඇලේ ප්රතිසංස්කරණ කටයුතු පසුගියදා (01) ආරම්භ කෙරිණි.
Social and Equity

යාපනය පුස්තකාලය ඊ-පුස්තකාලයක් (e-library)  ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්යෙන් අද (01)  පෙරවරුවේ ආරම්භ කෙරිණි.

Social and Equity
 
2025 අගෝස්තු මස 30 වන දිනට යෙදි ඇති ජාතික වෙරළ දිනය සංකේතවත් කරම්න් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ක්රියාවට නැන්වූ අතර, මිරිස්ස මුහුදු වෙරළ තීරය පිරිසිදු කිරිමේ වැඩසටහන සඳහා ශ්රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂක ජෙනරාල් රියර් ආද්මිරාල් රාජප්රිය සේරසිංහ සහභාගි වු අතර, ඊට සමගාමිව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්රාදේශිය මුලස්ථාන මඟින් දිවයිනේ විවිධ ප්රදේශ ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන් රැසක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
Social and Equity

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

Social and Equity

සැප්තැම්බර් මාසයට අදාළව ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් මිලෙහි කිසිඳු සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

Social and Equity
නව ත්රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීමේ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් නව ත්රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා පවසයි.
Social and Equity

නව වගාව, නැවත වගාව, යටි වගා ආදී සහනාධාර ක්‍රමය යටතේ ලබාදෙන පොල්පැළ වසර 05 යනතුරු අඛණ්ඩව අධීක්ෂණය සිදුකරන ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙම පොල් පැල රක්ෂණය කිරීමේ ක්‍රමවේදය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් පොල් වගා කරුවන් හට හඳුන්වා දී ඇත.

Social and Equity

ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ උතුරුමැද පළාත් වැඩසටහන කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) අනුරාධපුර මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

Social and Equity

මෙරට ප්‍රධාන පෙලේ අපරාධ කල්ලි සාමාජිකයන් පස්දෙනෙකු සහ කාන්තාවක් ඉන්දුනීසියාවේදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට කෙහෙල්බද්දර පද්මේ,  කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වාගන්නා අපරාධ කල්ලි සාමාජිකයින් සිටින බව පොලීසිය පවසයි.

ඊට අමතරව, බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ සහ තුන් හැවිරිදි දරුවෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් සහ ජකර්තා පොලීසිය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවය.