Wednesday, October 07, 2026
Follow Us
දංකොටුව-පන්නල පාර කාපට්දමා අලුත්වැඩියා කිරීමේ දෙවැනි අදියර මේ වන විට ආරම්භ කර තිබේ.

 

මේ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පරිසරරනීයෝජ්‍ය අමාත්‍ය, ඇන්ටන් ජයකොඩි ඇතුළු පිරිසක් පසුගියදා එක්ව සිටියා