Monday, April 27, 2026
Follow Us
Social and Equity
සෑම වසරකම අගෝස්තු 12 වන දිනට යෙදී ඇති ජාත්යන්තර අලි දිනය අලි ඇතුන්ගේ වැදගත්කම, අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ලෝකවාසී සියලු දෙනාගේ අවධානය යොමු වන දිනයයි.
Social and Equity

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය.

Social and Equity

සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක් ඊයේ (08) නුවරඑලියට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Social and Equity
නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Social and Equity
2025 වසරේ මේ දක්වා දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්යාව ලක්ෂ 14 පසු කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
Social and Equity

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර අද (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය.

Social and Equity

Youth Club ජාතික තරුණ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Social and Equity

ගීත ක්ෂේත්‍රයට අදාළව සංගීත කර්තෘවරුන්ගේ සහ ගීත රචකයන්ගේ සාමූහික සංගම් සම්මේලනය (CISAC) සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) ජාත්‍යන්තර බුද්ධිමය දේපළ සම්මුතියට අනුව ලංකාවෙි බුද්ධිමය දේපළ පනත බලාත්මක කිරීමට අදාළ සාකච්ඡාවක් අද (11) දින වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Social and Equity
වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්රී දළදා මාලිගාවේදී ඊයේ(07) සිදුවිය.
Social and Equity
සෞඛ්ය සේවකයෙක් යනු රජයේ සේවකයෙකුට එහා ගිය නිලධාරියෙක් බවට පත් කිරීම බලාපොරොත්තුව බව සෞඛ්ය හා ජනමාධ්ය නියෝජ්ය අමාත්යවරයා පවසයි.
Social and Equity

2025 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා වැලිවත්ත සමත්ව තිබේ.

Social and Equity

ජාත්‍යන්තර තරුණ දිනය සැමරීම  වෙනුවෙන්  වසර 30කට පසුව පත්වන ජාතික තරුණ  සංගමයේ  සාමාජිකාවන් වෙනුවෙන් තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයෙන් පාර්ලිමේන්තුවේදී  විශේෂ  වැඩසටහනක්. 

Social and Equity

මහනුවර සිට බදුල්ල දක්වා දිනපතා ධාවනය වන ඔ්ඩිසි දුම්රියට සංචාරක සමාගම් සංචාරයට එක්වන විදේශිකයාගේ ගුවන් ගමන් බලපත්‍රයේ අංකය සඳහන් නොකර මාර්ගගත ක්‍රමයට ලබාගත් දුම්රිය ප්‍රවේශපත්‍රවලට විදේශීය සංචාරකයන් රැගෙන නොයෑමෙන් විදේශිකයින් දැඩි පීඩාවට පත් වූ බව වාර්තා වෙයි.

Social and Equity

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු සඳහා සහභාගිවීමට මහනුවරට පැමිණ සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (09) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

Social and Equity

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවලට අදාළව තොතුරු හුවමාරු කර ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

Social and Equity

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය පැවසුවයා.

Social and Equity
ලෝක ආදිවාසී දිනය අදට (09) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්රයේ දී පැවැත්විණි.
Social and Equity

ගුණාත්මක ඖෂධ ජනතාවට දැරිය හැකි, සාධාරණ මිලකට ලබාදීමේ උදාර පරමාර්ථය පෙරදැරි ව  ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 66 වන රාජ්‍ය ඔසුසල - කෑගල්ල  ශාඛාව අංක 152, නුවර පාර, කෑගල්ල. ස්ථානයේ දී අද ( 06) විවෘත කිරීමට නියමිතය.