Thursday, March 26, 2026
Follow Us
පවන් මංගල අර්ධ ශතකය වාර්තා කරයි

එංගලන්තයට එරෙහි අවසන් එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට පවන් රත්නායක සමත්විය.

මෙය වාර්තා වුණේ ඔහුගේ මංගල ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය ලෙසය.