මෙරට ළමා මන්ද පෝෂණය පිළිබද යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිල සංඛ්‍යා දත්ත ඉදිරිපත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ විවිධ පාර්ශව විවිධ සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කළ ද ආහාර සපයා ගැනීම සම්බන්ධයෙන් මෙරට ජනතාව ගැටළුවකට මුහුණපා සිටින බව පැහැදිලිව නිරීක්‍ෂණය කළ හැකි බවයි.
Total amount due from govt. is over Rs.130bn while contractors owe banks around Rs.200bn
Says contractors are being sandwiched by high bank rates and unpaid govt. bills
වී අළෙවි මණ්ඩලය මගින් ගොවීන්ගෙන් දැනට මිලදී ගෙන ඇති වී තොග සදහා සම්පූර්ණ ගෙවීම් මෙතෙක් සිදුකර නොමැති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොවීන් වී අළෙවි මණ්ඩලය වෙත වී ගෙන ඒම අධෛර්්‍යමත් වන ආකාරයෙන් ඇතැම් නිලධාරීන් කටයුතු කරන බවයි.
මහඔයේ ඉහළ ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් එම ගංගා ද්‍රෝණියේ පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
Page 221 of 768