Thursday, April 09, 2026
Follow Us
විදුලි ඉල්ලුම පහළට

විදුලියේ සිදු වූ වෙනස


දෛනික විදුලි පරිභෝජනය සඳහා පැවති ඉල්ලුම පසුගිය මාස දෙකක කාලය තුළ වාර්තාගත ලෙස පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

වසරකට පෙර දෛනික විදුලි පරිභෝජනය විදුලි ඒකක මිලියන 48 ත්, 49 ත් අතර අගයක පැවති බව එහි සභාපති ජනක රත්නායක පැවසීය.

කෙසේ වෙතත්, එය මේ වනවිට දෛනිකව විදුලි ඒකක මිලියන 38 ත්, 39 ත් අතර අගයක් දක්වා පහත වැටී ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි

Aruna