Thursday, April 09, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළ ආධාරය

Social and Equity

ගොවීන් විසින් වී අස්වනු නෙළමින් ඇතත් රජය විසින් වී මිලදී ගැනීම සිදු නොවන බවට ගොවීන් චෝදනා කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉකුත් කන්නයේදී වගා කිරීම් සදහා සැලකිය යුතු වියදමක් දැරීමට තමන්ට සිදු වූ බවයි. රජය විසින් සහතික මිලක් ප්‍රකාශයට පත් කළද මේ දක්වා එම මිලට වී මිලදී ගැනීම සිදු නොවන බවයි ගොවීන් පවසන්නේ.

Social and Equity

23 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ආරම්භ වනවා. ඒ, බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා භූමියේදීයි.

Social and Equity

පිළිකා හා අඩු බර දරු උපත් ඇතිකරන හාල්

Social and Equity

පුද්ගලයින් 2612 ක පිරිසක් ඊයේ නැරඹීමට ඇවිත්

Social and Equity

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නෑ

Social and Equity

මේ වසරේ ඩෙංගු රෝගීන් 55,012ක් හඳුනා ගැනේ

Social and Equity

ආසියාවේ දෙවැනි වේගවත් ම මිනිසා

Social and Equity

යළිත් ඉන්ධන පෝළිම් ඇති වෙයි ?

Social and Equity

මහනුවරින් ආව සෙට් එකට නාන තටාකය මහවැලිය වගේ පෙනිලා

Social and Equity

රාජකාරියේදී පක්ෂපාතී වූ පොලිස් නිලධාරීන්ට වෙන දේ

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,000 ක තොගයක් ගොඩබෑමේ කටයුතු අද (16) ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මීට අමතරව බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000 ක තොගය ගොඩබෑමද ආරම්භ වී තිබේ.

Social and Equity

තියුණු ආයුධයකින් පහරදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තවත් ඝාතනයක්

Social and Equity

ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

Social and Equity

බිත්තර මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

Social and Equity

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පත් කර තිබෙනවා.

Social and Equity

ජයග්‍රාහී මුදලින් රෝහල්කට සහ අනෙකුත් ක්‍රීඩාවලටත් උපකාර