Friday, February 20, 2026
Follow Us
ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක්

ශ්‍රී ලංකාවට ගිණිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

Neth