Friday, February 20, 2026
Follow Us
ධනුෂ්ක ගුණතිලක එළියට ?

නඩුවෙි සාක්ෂි පරස්පරයි


පවතින තත්ත්වය අනුව ධනුෂ්ක ගුණතිලක නිදහස් කරගැනීමට පහසු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානියා නීතීඥ චානක සේනානායක ප්‍රකාශ කළේය.

දැනට පවතින සාක්ෂිවල පරස්පරවිරෝධිතාවක් පවතින බව ඔහු එහි දී අවධාරණය කළේය.

නඩුව ඉල්ලා අස් කරගැනීමට වැඩි සම්භාවිතාවක් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.

Aruna