Friday, February 20, 2026
Follow Us
වසන්ත මුදලිගේ ගැන අධිකරණය දුන් නියෝගය

මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අවසර දුන්නේය.

Aruna