දිගු කාලයක් පුරා සමනල වැව ජලාශයේ පවතින ජල කාන්දුව පිළිසකර කර ජල කාන්දුව නතර කල නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගමේ නිලධාරීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැන්වූහ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ තුන්වන ශ්‍රේණිය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන්වන ශ්‍රේණිය, කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණිය, ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ තුන්වන ශ්‍රේණිය යන සේවාවන්හි සීමිත තරග විභාග සමත් 250 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ (19) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දීඝවාපිය මහා සෑ රඳුන්ගේ සර්වඥ ධාතූන් වහන්සේලා සහ එහි තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍යය ඓතිහාසික ඇතුගල් පුරවරයේ සිද්ධස්ථාන වෙත වැඩම කිරීමට කටයුතු යොදා තිබේ.
නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබේ.
23 වන සිකුරාදා පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා එල්ලවූ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.
නවීන ලෝකයට ගැළපෙන පරිදි වෘත්තීය අධ්‍යාපනය ප්‍රතිසංවිධානය කර මෙරට තරුණ තරුණියන්ට තරගකාරී ලෝක රැකියා වෙළෙඳපළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය වටපිටාව සකසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වැඩිහිටි දීමනාවෙන් රුපියල් සියයක මුදලක් රජයෙන් කපා ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව සමාජ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
රිලවුන් මර්දනය සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයට වායු රයිෆල් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත් කර යැවීම සම්පූර්ණයෙන්ම නතර කිරිමට අවශ්‍ය පියවර ගැනීම සඳහා වන යෝජනාවලියක් සහ කඩිනම් සැලසුමක් තමන් වෙත ලබාදෙන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉහළ කළමනාකාරිත්වයට සහ බලපත්‍රලාභී විදේශ සේවා නියුක්ති නියෝජිත ආයතන සංගමයට දැනුම් දී තිබේ.
Sri Lanka has the worst record among South Asian countries in blacklisting corrupt contractors in public procurement, according to a new report by Verité Research.
කුරුණෑගල වැවිලි සමාගම සම්ප්‍රදායික පොල් ගෙඩි විකිණීමෙන් එහාට ගොස් අසීමිත ඉල්ලුමක් ඇති පොල් අයිස්ක්‍රීම් නිෂ්පාදනයට යොමු ව තිබේ.
කුරුදුවත්ත ප්‍රදේශයේ පනස්පස් හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකාවකගේ නිරුවත් ඡායාරූප වට්ස්අප් මාර්ගයෙන් විවිධ පුද්ගලයන් වෙත යොමුකරන බව සහ ප්‍රසිද්ධ කරන බවට පවසා රුපියල් ලක්ෂ 25ක මුදලක් බලෙන් ලබාගත් එම නිවසේ සේවය කළ සේවකයකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ ඊයේ (19) නඩු පැවරීය.
සමලිංගික විවාහ නීතිගත කළ පළමු ක්‍රිස්තියානි ඕතඩොක්ස් රට බවට ග්‍රීසිය පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
ඒ, එරට ආගම්හි දැඩි විරෝධතාවයක් මධ්‍යයේය.
කැලණිය වරාගොඩ ස්ථාපිත කර ඇති ජාතික වීරවර ශ්‍රීමත් ඩී. බී. ජයතිලක පිළිරුව නිරාවරණය කිරීම පසුගියදා සිදු වූ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක් විය.
ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඇති කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා මධ්‍යම පරිසර අධිකාරියේ දී ක්‍රියාත්මක කෙරිණ. න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලිය සිදුකරන විට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි අරමුණ යි.
කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැය 7කට ආසන්න කාලයක් ඔහුගේ නිල කාර්යාලයේ සිර කර තබාගැනීමට සුළු සේවකයන් ඊයේ (16) කටයුතු කළ අතර, පොලිසිය සහ කැරලි මර්දන ඒකකය එක් වී මහත් පරිශ්‍රමයක් දරා ඔහු රෝහල් පරිශ්‍රයෙන් පිටතට ගෙන යෑමට කටයුතු කළේය.
Sri Lanka Tourism Promotion Bureau (SLTPB) is gearing up to introduce a fresh tourism brand — the Buddhist Trail, to tap into the rich cultural and religious heritage of the country.
Page 116 of 768