Tuesday, October 06, 2026
Follow Us
Social and Equity

මෙගා වොට් 2ක ධාරිතාවෙන් යුත් බිම්ගත සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යපෘතියක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (10) මඩකලපුවේ දී විවෘත කෙරිණ. 

Social and Equity

ශ්‍රී ලාංකික වැඩිහිටියන් දෙදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු ඝාතනය කළ කැනඩාවේ ඔටාවා නිවසේ ‘සමූල ඝාතනයේ’ වැඩිවිස්තර මේ වනවිට කැනඩාවේ මාධ්‍ය මගින් අනාවරණය කර තිබේ.

Social and Equity

ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් රුපියල් 5000ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාරගත කර සිටි අයෙකු, එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර තිබේ.

Social and Equity

සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත් දෙනකු මත්ද්‍රව්‍ය පානය කරමින් සිටියදී  කාන්තා සැමරුම් දිනය පැවති පසුගිය 8 දා රාත්‍රීයේ කහතුඩුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ජාත්‍යන්තරවත්, දේශියවත් කාන්තාවන් වෙනුවෙන් විවිධ සම්මුතීන් ක්‍රියාත්මක වන නමුත් කාන්තාවන් කෙරෙහි විවිධ වූ වෙනස්කම්, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

Social and Equity

මෙරට ජනගහනයෙන් සියයට 5ක පමණ ප්‍රමාණයක් ග්ලුකෝමා රෝගයට ගොදුරු වී ඇති බව බවට ඇස්තමේන්තු ගත කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසයි.

Social and Equity

ශ්‍රි ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමිව ගුවන් හමුදාධිපති ඒයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතගේ උපදෙස් අනුව  සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා “Air Tattoo” අධ්‍යාපනික හා තාක්ෂණික ප්‍රදර්ශනයේ තුන්වන දිනය වන ඊයේ(08)  ප්‍රදර්ශනය ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුනරත්න (විශ්‍රාමික) විසින් නිළ වශයෙන් විවෘත කිරිම සිදු කරන ලදි. 

Social and Equity

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

Social and Equity

ශ්‍රීමත් භගවත් ගීතා ග්‍රන්ථයේ පිටපතක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී සිදු කෙරිණි.  

Social and Equity

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී ක්‍රිඩාංගණයේ දී පැවැත්වෙන නිල් මහ සටන ක්‍රිකට් තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊයේ (08) දහවල් එක් විය.

Social and Equity

මෙවර උසස් පෙළ හදාරා අවසන් කළ පාසල් සිසු සිසුවියන් වෙනුවෙන් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂා දැනුම සහිත ව වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් සහ න්‍යායාත්මක පෙරහුරුවක් සහිත වෘත්තීය පුහුණු වැඩසටහන දීපව්‍යාප්ත ව ආරම්භ කර ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම් දීම පරිදි 2024 ජනවාරි මස අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසු - සිසුවියන් 25,000ක් මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වී ඇති අතර අධ්‍යාපන කොට්ඨාසයකින් එකක් වන පරිදි පුහුණු මධ්‍යස්ථාන වශයෙන් දිවයිනේ තෝරාගත් පාසල් 300කට ආසන්න සංඛ්‍යාවක දී මෙම වෘත්තීය පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවේ.

Social and Equity

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සන්දර්භය සහ බහුමාන අවධානමට ලක් වූ ජනතාව පිළිබඳ වාර්තාව එළිදැක්විණ.

Social and Equity

ජනපති  භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි

“Press Vs. Prez” කෘතිය එළිදැක්වේ.

මෙවන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්.

  • පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුව තිබෙනවා.
  • රටක් ලෙස අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති පවසයි.
Social and Equity

ගුණත්වයෙන් යුතු පාරිභෝගික සේවාවක් සහ බැංකු සේවාවක් ජනතාව වෙත ලබා දීමේ අරමුණින් හෝමාගම, බටහිර හොරගල සමුපකාර ප්‍රාදේශීකය නවීකරණය කර "මිනි කෝප් සුපර්" වෙළඳ සැලක් ලෙස ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Social and Equity

මෙරට පුරාවස්තු හා පුරාවිද්‍යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව නව පනතක් කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.

Social and Equity
  • මෙවර කාන්තා දිනය සමරන කාන්තාවන් ආපසු නිවසට යන්නේ නීතියේ බලය සහ රැකවරණය ද සමඟින්.
  • ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනත් කෙටුම්පත් මැයි මාසයේ දී පාර්ලිමේන්තුවට.
  • ආසියාවේ පළමු වරට ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් අයවැයකරණය ඉදිරියේ දී හඳුන්වා දෙනවා.
  • කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නීති ගෙන එනවා.
  • දිවයින පුරා සෑම පොලිස් ස්ථානයකම කාන්තා හා ළමා කටයුතු ඒකකයක්- ජනපති.
Social and Equity

දේශීය සිනමාවේ මහා කලා මංගල්‍යය 35 වන සරසවිය සිනමා සම්මාන උළෙල මාර්තු 28 පස්වරු 6 සිට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම්ව පවතී.

Social and Equity

වයඹ පළාතට ජලය  ගෙන යන  වයඹ  ඇළ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පසුගියදා (02)  දඹුල්ල වෑමැඩිල්ල ජලාශය සහ දේවහූව ප්‍රදේශයේ  සංචාරයක නිරත විය.