Social and Equity
මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (02) රාත්‍රියේ හා අද (03) උදෑසන සිටම ඇද හැලෙන අධික වර්ෂාව නිසා රත්නපුරට ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව වාර්තා වෙයි.
-
Details
-
Social and Equity
බදුල්ලේ පවුල් 150කට රුපියල් ලක්ෂ 1,500ක නිවාස ආධාර ප්රදානය අද (31) සිදු කෙරිණි.
පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්ම යථාර්ථයක් කරමින්, සෑම පවුලකටම සුරක්ෂිත සහ ගෞරවනීය නිවසක් හිමි කරදීමේ අරමුණින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇත.
-
Details
-
Social and Equity
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් ඉක්මනින් ළඟාවීමේ අරමුණින්, යතුරුපැදි පාදක කරගත් නව හදිසි වෛද්‍ය ප්‍රතිචාර සේවාවක් (Motorcycle-based emergency medical response service) හඳුන්වා දීමට 1990 සුව සැරිය පදනම තීරණය කර තිබේ.
-
Details
-
Social and Equity
මගී ප්‍රවාහන බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා නව ඩිජිටල් පද්ධතියක් හඳුන්වා දෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සදහන් කර තිබේ.
-
Details
-
Social and Equity
ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි හා ස්ථිර ආබාධ අවම කිරීම සහ ආපදා අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් තරුණ තරුණියන් 28,000 දෙනෙකු සඳහා ප්‍රථමාධාර පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන ඊයේ (30) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ විය.
-
Details
-
Social and Equity
වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 84,091ක් බව වාර්තා වෙයි.
-
Details
-
Social and Equity
ආබාධ සහිත පුද්ගලයන් සඳහා සේවා සපයන ආයතනවල ප්‍රවේශ පහසුකම් පිළිබඳ විගණනයක් බත්තරමුල්ල, සෙත්සිරිපාය පළමු හා දෙවන අදියර ආශ්‍රිතව සිදු කෙරිණි. එහි අවසන් විගණන වාර්තාව පසුගියදා (31) ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා වෙත එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පිළිගන්වන ලදී.
-
Details
-
Social and Equity
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධානය කරන 11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංවිධාන කටයුතු පිළිබඳව සහ එහි ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) පස්වරුවේ පැවැත්විණ.
-
Details
-
Social and Equity
පසුගිය කාලසීමාවන්හිදී සහ පසුගිය රජයන් යටතේ ආරම්භ කර, විවිධ හේතූන් මත අතරමග නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය.
-
Details
-
Social and Equity
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 26 වන යුද්ධ හමුදාධිපති වශයෙන් පත්වීම් ලද ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී එන්පීඑස් පීඑස්සී ඊයේ (01) සිය ධූරයේ රාජකාරී භාර ගෙන තිබේ.
-
Details
-
Social and Equity
ඔබේ වෙළෙඳසැලේ ඇති හෙල්මට් තොගය අදම පරීක්ෂා කරන්න.
-
Details
-
Social and Equity
2026 ජූලි මාසයට අදාළව, වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් සඳහා වන අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් හෙට (2026 ජූලි 31) සිට අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
-
Details
-
Social and Equity
දස වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා වෙනුවෙන් අඛණ්ඩ කැපවීමෙන්, කාර්යක්ෂමතාවයෙන් සහ මානුෂීයත්වයෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර අගයමින් 1990 සුවසැරිය පදනමේ දස වසරක අභිමානවත් සේවා සැමරුම් උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සුවසැරිය පදනමේ නිර්මාතෘ ආචාර්ය හර්ෂද සිල්වා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (31) පෙරවරුවේ කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
-
Details
-
Social and Equity
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ "19th Century Views of Ceylon" චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (30) බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී එක් වූවාය.
-
Details
-
Social and Equity
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම මෙන්ම නාවල – නාරාහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
-
Details
-
Social and Equity
වසර 30කට අධික කාලයක් පැවති යුද්ධය හේතුවෙන් උතුරු පළාතේ ජනතාවට රාජ්‍ය සේවා ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වූ බවත්, පරිපාලන සේවා විමධ්‍යගත නොවීම ද එයට බලපා ඇති බවත් අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි.
-
Details
-
Social and Equity
මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 4ක ක්ෂේත්‍ර 14ක් සඳහා පත්වීම් ප්රදානය කිරීමේ උත්සවය ලබන අගෝස්තු මස 01 වැනි දින පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
-
Details
-
Social and Equity
භෞතික සංවර්ධනය කොයිතරම් සිදු වුවද, රටක සැබෑ දියුණුව මනිනු ලබන්නේ ජනතාවගේ ගුණධර්ම, හික්මීම සහ ආධ්‍යාත්මික වර්ධනය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
-
Details
-