Saturday, February 14, 2026
Follow Us
Social and Equity

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ(18) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.

Social and Equity

කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

අයහපත් කාළගුණික තත්වය හමුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය පරාක්‍රමපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් එම ප්‍රදේශය වෙත අනුයුක්ත කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

Social and Equity

මධ්‍යම පරිසර අධිකාරිය මෙරට පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන පරිසර නියමු වැඩසටහනේ වාර්ෂික මහා මංගල්‍යය මෙම මස 20, 21, 22 සහ 23 යන දිනවල දී මහරගම -  ජාතික අධ්‍යාපන ආයතනයේ පරිශ්‍රයේ දී උත්කර්ෂවත් ලෙස පැවත්වීමට කටයුතු යොදා ඇත.

Social and Equity

බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක ඊයේ(16) රාත්‍රියේ කළ විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

ධීවර දිනට සමගාමීව  පැවැත්වෙන සැමරුම මෙවර යාපනය ගුරු නගර් කේන්ද්‍ර කරගනිමින් මේ මස 18 හා 19 යන දෙදිනදී යාපනයේ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇතැයි අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

Social and Equity

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් උතුරු පළාතේ යාපනයේ “ජාතික පළාත් මහජන අදහස් විමසීම”සාර්ථකව සිදු කර ඇත.

Social and Equity

ආනයනික බිත්තර තොගයක් අද (17) රාත්‍රියේ දිවයිනට ගෙන්වන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කරයි.

Social and Equity

පර්යේෂණ බුද්ධි ඒකකය (Research Intelligence Unit -RIUNIT) විසින් සකස් කළ ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී වෙළෙඳපොළ ප්‍රවණතා ප්‍රතිපත්ති පත්‍රිකාව එළිදැක්වීම අද (15) කොළඹ දී මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Social and Equity

අනුරාධපුර පුලියන්කුළමේ බන්දුල ගොවි මහතා අක්කර භාගයකින් රුපියල් කෝටියක ආදායමක් ලබා ගනිමින්  මිරිස් වාර්තාව අලුත් කර තිබේ.

Social and Equity

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වී ඇත. 

Social and Equity

ලිංගික සංසර්ගයට කැමැත්ත පළ කිරීමේ අවම වයස පිළිබඳ වයස අවුරුදු 14-16ත් අතර පාසල් දරුවන්ගෙන් 97.3% කට අවබෝධයක් නොමැති බව සමීක්ෂණයකදී හෙළිවී තිබේ.

Social and Equity

Lighting up of the City began yesterday starting from  the Presidential Secretariat Street.

Social and Equity

අනාගතය කෙරෙහි විශ්වාසයක් නොමැතිව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු පමණ පසුගිය සමයේ සියදිවි හානි කරගෙන ඇති බව මල්වතු අනුනායක පූජ්‍ය ආචාර්ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

Social and Equity

සවුදි අරාබියේ සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් යානයක් තුළ බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි කියන ඉන්දියන් ජාතික තරුණයකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (14) නියෝග කළේය.

Social and Equity

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපාය මාර්ගික අධ්‍යයන පීඨය සහ උපාය මාර්ගික ඇගයීම් මධ්‍යස්ථානය විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද සාවද්‍ය තොරතුරු සඳහා ප්‍රතිචාර දැක්වීම සහ සාවද්‍ය තොරතුරු ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීමේ සම්මන්ත්‍රණය පසුගියදා විදේශ කටයුතු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Social and Equity

මත්කුඩු ජාවාරම හා පාතාලය මේ රටින් තුරන් කිරීම සදහා හෙට (17) අලුයම සිට සතියක් පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අද (16)  අම්බලන්ගොඩදී පැවසීය.

Social and Equity

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.