Saturday, February 14, 2026
Follow Us
Social and Equity

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් පවත්වනු ලබන  “සුවයට  අරුණක්” ජංගම සෞඛ්‍ය  සායන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අද  (23) නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, මාදන්වල රජමහා විහාරස්ථාන පරිශ්‍රයේ දී දිනය පුරා පැවැත්විණි.

Social and Equity

සීසාමින් තිබු ටැක්ටර් රථයක නගුලට පසුගිය සැප්තැම්බර් 06වැනිදා හසුවී තුවාල ලබා සිටි කිරි ඉබ්බෙකුට ප්‍රතිකාර කිරීමට ගලෙන්බිදුණුවැව කොලණිය පඩිකාරමඩුව ලිපිනයේ පදිංචි සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතෙකු කටයුතු කර තිබුණි.

මසකට වැඩි කාලටක් තම නිවසේ කිරි ඉබ්බෙකුට ජිවත්වන්නට අවශ්‍ය පරිසරය සකස් කොට සතාය අවශ්‍ය සියළුම පහසුකම්ද සහිතව සුරක්ෂිතව ප්‍රතිකාර කටයුතු කල අතර පුර්ණ සුවය ලැබු මෙම කිරි ඉබ්බා පසුගියදා (19) කුඹුක්වැව ට නිර්පද්ධිතව මුදහැරිමට කටයුතු කළේය.

සත්ත්වයෙකු තුවාල ලබා වේදනාවෙන් පසුවන මොහොතක මෙලෙස ප්‍රතිකාර කරමින් වැඩි අයුෂ කාලයක් ජිවත්වන කිරි ඉබ්බේකුගේ ජිවිතය බේරාගැනීමට දරන උත්හය රටටම දෙන ආදර්ශයක් බවත් මිනිසාට පමන නොව ඔනැම පන ඇති සත්වයකුගේම ජිවිතය මෙන්ම මිනිසාට මෙන්ම සත්වයාටත් මේ ලොකයේ ජිවත් වන්නට අයිතියක් තිබේ යන්න ලොකයාට වටහා දීම වෙනුවෙන් මෙවන් මහගු ක්‍රීයාවක් කල මෙවැනි මිනිසුන් අගයකල යුතුය නොවන්නෙද ? සුගත් උදය කුමාර නැමැති තරුණ වෙද මහතා සමස්ථ රටෙහිම කොයි කාටත් මෙයින් ආදර්ශයක් සපයයි.

 

-Dinamina 

 

Social and Equity

2023-2025 කාලසීමාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ විවෘත රාජ්‍ය හවුල්කාරිත්ව ජාතික ක්‍රියාකාරී සැලැස්ම සැකසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මහජන අදහස් අපේක්ෂා කරයි.

Social and Equity

දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර හමුවූ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය සැදැහැවත් ජනී ජනයාගේ වන්දනාමානය සඳහා අවස්ථාව සලසා දීමේ අරමුණින් සිදුකරනු ලබන “දීඝවාපි මහා සෑ ධාතූ වන්දනා” රත්නපුර ශ්‍රී සුමන සමන් දේවාලය වෙත දෙසැම්බර් මස 24 වෙනි ඉරු දින වැඩම කරවිමට නියමිතය.

Social and Equity

ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරිණි.

Social and Equity

ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක දේශීය තරුණ හුවමාරු වැඩසටහන යටතේ අන්තර් සංස්කෘතික ආර්ථික සහජීවනය උදෙසා නෑගම් යාමේ මාතලේ දිස්ත්‍රික් වැඩසටහන අද ආරම්භ විය.

Social and Equity

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දේශීය තරග ක්‍රීඩා කිරීමට සිය ක්‍රීඩා සමාජය වන SSC ක්‍රීඩා සමාජය අවසර ලබාදී තිබේ. 

Social and Equity

අලි – මිනිස් ගැටුම අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කර තිබෙන බවත්, ඊට අදාළ නියමු ව්‍යාපෘති දැනටමත් ආරම්භ කර තිබෙන බවත් වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ වාරිමාර්ග ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Social and Equity

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ දියණියක් වන ඈන් කුමරිය නොබෝ දිනකින් ශ්‍රී ලංකාවේ සංචාරක නිරත වීමට නියමිතය.

Social and Equity

නාරම්මල ප්‍රදේශයේ ලංවිම පාරිභෝගිකයින් සඳහා විද්‍යුත් බිල්පත් නොහොත් ඊ-බිල්පත් (e-Bill) සේවය 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක කරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙයි.

Social and Equity

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Social and Equity

ශ්‍රීපාදස්ථානයේ ආරම්භ කිරීමට නියමිත නව පානීය ජල ව්‍යාපෘතියට අවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මෙහෙයුමක් පසුගියදා(15) නල්ලතන්නිය ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

Social and Equity

In tandem with the festive season the Government via Sri Lanka Tourism Promotion Bureau and other partners has lit up the Colombo city making it a beautiful sight at night. Additionally, singing of Christmas carols and musical shows are on offer.

Social and Equity

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ.

Social and Equity

ඩෙංගු මදුරු මර්දනය සහ ප්‍රතිකාර සේවාවන්  ශක්තිමත් කිරිමට සියලු  පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය ලේකම්වරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ ඩෙංගු මදුරු මර්දනය, පාලනය  සහ ඩෙංගු රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිමට අදාළව ඊයේ (18) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදීය.

Social and Equity

පාරිසරික අභියෝගවලට මුහුණ දීමේදී තරුණ පරම්පරාවට තීරණාත්මක කාර්යභාරයක් පැවරී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

Social and Equity
  • අධිකරණ අමාත්‍යංශය  මත්ද්‍රව්‍ය  උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි
Social and Equity

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තෝරා ගනු ලැබූ පළමු කණ්ඩායම ඊයේ(18) රාත්‍රියේ දී කටුනායක ගුවන්තොටුපොලින් ඊශ්‍රායලය බලා පිටත්ව ගියේය.