Wednesday, July 01, 2026
Follow Us
ජනපති රනිල්ගෙන් චමරි ඇතුළු කණ්ඩායමට සුබ පැතුම්

ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.

එම ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සුභ පැතීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ‍ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතුපත්තුට දුරකථනය ඔස්සේ  සුබ පැතුම් එක් කර ඇත