තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ‘‘ලයිඩා‘‘ තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන අද (03) දහවල් අනාවරණය කළේය.
සංචාරක ඉන්දීය කණ්ඩාය සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
උතුරු පළාතේ මුහුදු කුඩැල්ලන් වගා කිරිම සදහා ධීවරයන් මෙන්ම ව්‍යාපරිකයන් බොහොමයක් දෙනා කටයුතු කරමින් සිටින අතර පවතින අඩු පාඩු හා ඒවායේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) යාපනයේ ධීවර අමාත්‍ය කාර්යාලයේදි පැවැත්විණි.
මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.
කොළඹ කොටුව සහ මඩකලපුව දුම්රිය මාර්ගයේ පුනානි සහ වාලච්චේන දුම්රිය ස්ථාන අතර "ඔඩ්ඩමාවඩි මාකට් පාර" දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කිරීම හේතුවෙන් වස තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම ඊයේ (31) වන දින සිදුකෙරිණි.
අයර්ලන්තයට සමග එක්දින සහ විස්සයි-20 තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මස 06 වැනි දින අයර්ලන්තය බලා පිටත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් නුදුරු දිනකදී සිය තනතුරෙන් ඉවත්වීමට නියමිතව ඇති බවත්, ඔහුගෙන් පසු හිස්වන එම තනතුර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර හට හිමිවීමට ඉඩක් පවතින බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම්වලින් ආලෝකවත් කිරීම සඳහා අවශ්‍ය කිලෝ දහසය දහසකට වැඩි කොප්පරා ප්‍රමාණය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පූජා කර ඇත.
2017-2020 කාලය තුළ හොඳ ම නව නිපැයුම්කරුවන් සඳහා ජනාධිපති සම්මාන ප්රදානය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (01) පැවැත්විණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයෙන් උපරිම දක්ෂතා දක්වන්නේ නම් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, පසුගියදා(28) අවසන් වූ කාන්තා ආසියානු කුසලාන තරඟාවලියෙන් පසු අදහස් දක්වමින් පැවසුවාය.
තරුණ තරුණියන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බවත් රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද නව රැකියා අවස්ථා ඔවුන් වෙනුවෙන් උදාකරදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය
ශ්‍රී ලංකාවේ ආදිවාසි ජනතාවගේ අයිතිවාසිකම් සඳහා නව නීති හඳුන්වාදීම පිළිබඳ සාකච්ඡා කිරීමට ආදිවාසි නායක ඌරු වරිගේ වන්නියල ඇත්තෝ, පසුගියදා (29) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(30) සමත් විය.
අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිජූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණන් වහන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගෝස්තු 5 වන සඳුදා සවස 4.30ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.
මෙරට වියළි කළාපයට අයත් මොණරාගල, අම්පාර හා බදුල්ල වැනි ප්‍රදේශවල අක්කර 100,000ක රබර් වගා කිරීමේ ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
Page 94 of 771