Thursday, February 12, 2026
Follow Us
ජනපතිවරණයේ ආරක්ෂාවට පොලිසියේ පනස් දාහක්

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා පොලිස් නිලධාරින් පනස් දහසක් යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන්තොරතුරු වාර්තා සකස් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් නිලධාරින් වැඩි පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වන්නේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සඳහාය.