Former Commandant Eastern Province Major General Lal Perera yesterday said he had warned National Thowheed Jamaath Leader Zahran in 2014 to desist from extremist activities he was engaged in.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය කෙසේවෙතත් බුද්ධ නීතියට අනුව කුරුණෑගල රෝහලේ වෛද්‍ය සහාබ්දීන් සාෆි මහතා වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් වැරදිකරු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ප්‍රකාශ කර තිබේ.
මීට පෙර කතෝලික සභාවේ ගරු රදගුරුතුමන්ලාවත් ගරු පියතුමන්ලාවත් කිසවෙක් ප්‍රසිද්ධියේ දේශපාලනය නොකළ බව දක්වමින් ලංකාවේ කතෝලික සභාවේ නිල පුවත්පතේ වසර 5 සහය කතෘ වරයෙකු වූ ලකිත් ශ්‍යාමන් චෝදනා කරයි.
ඒ සම්බන්ධව ඔහු සිදුකර ඇති විග්‍රහයක් අප වෙත ලැබී ඇති අතර අප එය සංස්කරණයකින් තොරව මෙසේ පළකරමු.
"මැතිවරණයක් පැමිණියාමත් කිසිම පූජක පුතෙකුට තම තමන්ට රිසි පක්ෂයකට ඡන්දය භාවිතා කරන්න කතෝලික සභාව තුල අවසර තිබුණේ නෑ. මැතිවරණයක් පැමිණියාම රදගුරුතුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා ඒ ඒ රදගුරු වසම් තුල රැස්ව සාකච්චා කොට තීරණයකට එනවා මෙවර සියළු දෙනා මොන පැත්තකට ඡන්දය භාවිතා කල යුතුද යන වග. ඒ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන් මිසක එතුමන්ලාට වාසි වෙන ආකාරයකට නොවේ. ඒ එන තීරණය අනුව තම ඡන්දය භාවිතා කරන්න රදගුරු තුමන්ලා ප්‍රමුඛ පියතුමන්ලා වගකීමෙන් බැදී සිටිනවා සේම කිසිම ආකාරයෙන් එම තීරණය කිසිම අයෙකුට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම හෝ ඒ තීරණය වෙනුවෙන් සාමාන්‍ය ජනතාව පෙල ගැස්වවීම සපුරා තහනම් වෙනවා.
එහෙත් දැන්.....
කාදිනල්තුමා.....
ලෝගු ඇදගෙන ප්‍රසිද්ධියේ දේශපලනය කරනවා.
කාදිනල්,
ඔයා මහින්දගේ ගජයා බව ඇත්ත.
ඔයා ඔයාට හිමි වරප්‍රසාද බාවිතා කරලා මහින්දගේ කළු සල්ලි එහා මෙහා ගෙනයපු බවත් ඇත්ත.
එහෙත් ඔයාගේ මජිරි තක්කඩි දේශපාලනයට ලංකාවේ කතෝලික සභාව ඈදා ගන්නවත් ඒ තක්කඩි දේශපාලනය කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය මතට ගෙනෙන්නවත් ඔබට අයිතියක් නැති බව කරුණාකර සිහි තබා ගන්න. ඔබට එසේ කරන්නට බැරි නම් ලෝගුව ගලවා මහින්ද සරණ ගොස් ඕනා තකතීර දේශපාලනයක් ඔහුත් සමග කොර ගත්තා වුවද අපට කම් නැත. කරුණාකර කතෝලික සභාවේ ශුද්ධවූ අල්තාරය කෙලසන්න එපා.
සාෆි වෛද්‍යවරයා සිංහල මව්වරුන් දහස් ගණනකට වඳ සැත්කම් සිදුකර ඇති බවට චෝදනා එල්ල වුවද එවැනි අපරාධයක් සිදුකර ඇති බව මෙතෙක් කිසිදු සාක්ෂියකින් තහවුරු වී නොමැති බව නීතිපතිවරයා විසින් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ. ඒ අදාල වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (25) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ අධිකණය වෙත කරුණු දක්වමිනි.
Terrorist Investigation Division (TID) Inspector T. R. K. R. Pathirana yesterday blamed the delay on the part of Attorney General’s Department to answer a query made to him by his institution with regards to National Thowheed Jamath (NTJ) leader Zahran Hashim from arresting the individual that is now known to have been the main culprit responsible for the April 21 attacks.
The Permanent High Court Trial-at-Bar is to decide next month on issuing an arrest warrant on Former Central Bank Governor Arjuna Mahendran.
The water supply to several areas in the Colombo suburbs would be interrupted for 14 hours starting from 8.00 p.m today to 10.00a.m tomorrow (26) due to sudden break down in main transmission line to the Kolonnawa Reservoir, the National Water Supply and Drainage Board (NWSDB) announced.
පාසලෙන් ලබාදෙන කිරි පැකට් පානය කිරීම හේතුවෙන් වාරියපොල හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොල රෝහලට ඇතුළත් කර ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට අද (24) රාජ්‍ය බුද්ධි අංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ ප්‍රධානීන් කැඳවීමට නියමිතය.
විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරන ලද ප‍්‍රකාශය මෙහි දැක්වෙයි.
අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරයට අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ සම්බන්ධයක් ඇති බවට සාක්ෂි ලැබී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තව පවසයි.
පිළිගත් දේශපාලන පක්‍ෂයක් ලෙස ලියාපදිංචිය ලබාගැනීම සඳහා ඉකුත් මාස කිහිපයේදී අසාමාන්‍ය ලෙස වැඩි ඉල්ලීම් ප‍්‍රමාණයක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති මහින්ද දේශපි‍්‍රය පෙන්වා දෙන්නේ ඉල්ලීම් කරන මෙම සෑම කණ්ඩායමක්ම දේශපාලන පක්‍ෂයක් ලෙස පිළිගතහොත් ඒ නිසා තවත් ගැටළු රැසක් ඇතිවනු ඇති බවයි.
The assets of Dr. Neville Fernando Hospital in Malabe has not yet been taken over by the government, says the Director-General Finance and Accounting of the Ministry of Health Hemantha Swarnathilake.
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනයේ සැකකරුවෙකුට ජර්මන් අධිකරණයක නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබේ.
Solid waste management and disposal of Aircraft at Katunayake International Air port is now being handled in a shocking manner following the handing over the task to several private companies, informed sources disclosed.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (25) දිනයේ යලි රැස්විමට නියමිතව ඇත.
ආන්දෝලනාත්මක ෂාෆි ෂෙහාබ්දීන් වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් කිරීමෙන් අගතියට පත් මවුවරුන්ට ජනාධිපතිවරයා හමුවී සිය දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට නොහැකිව ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.
Page 719 of 744