ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සිය තනතුරට හිමි වැටපු හා වරප්‍රසාද අඩකින් පමණ අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
ලිංගික අධ්‍යාපනය පිළිබඳ කරුණු ඇතුළත් පාසල්වල 07 ශ්‍රේණියට නිකුත් කර ඇති පොත සකස් කළේ විශේෂඥ කමිටුවක උපදෙස් අනුව බව හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසනවා. අදාළ පොත සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 50 කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.
ජාතික පුවත්පතට ලිපියක් සපයමින් ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ පාන්පිටි වසංගතය ගැන නිසි පියවර ගැනීමට වෛද්‍ය සංගම් වලට ධෛර්යක් නැති බවය.
Two individuals who were arrested on the charge of making controversial statements on a ‘white van’ incident during a media briefing conducted by former Health Minister Rajitha Senaratne were further remanded till January 6 by the Colombo Chief Magistrate’s Court.
පහළොස් වැනි සුනාමි අනුස්මරණ උත්සවය අද පෙරවරු 8 .45 ට තෙල්වත්ත පැරැලිය සුනාමි අනුස්මරණ ස්මාරකය අබියසදී දකුණු පළාත් ආණ්ඩුකාර විනී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ .
The Department of Examinations said 181,126 candidates who sat for the GCE Advanced Level Examination-2019 have become eligible to apply for university entrance as per the released examination results which could be obtained via www.doenets.lk
හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ ශිවාජිලිංගම් මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ පෙනී සිටින ලෙස දැනුම්දීමක් සිදු කර තිබේ.
2019 වසරේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාග ප්‍රතිපල මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. www.doenets.lk/examresults වෙබ් අඩවිය ඔස්සේ ප්‍රතිපල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
The Examinations Department said the 2019 GCE Advanced Level Examination results will be released today.
විශේෂ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හොත් ඔහු රඳවා තැබීම සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක් සූදානම් කෙරෙමින් ඇතැයි වාර්තාවේ .
With the reduction of import duty on potatoes, the wholesale price dropped to Rs.110 a kilo today in the Colombo wholesale market, the Essential Food and Commodities Importers' and Traders' Association (EFCITA) said today.
The Sri Lanka Embassy in Kuwait, in coordination with the Kuwaiti authorities, facilitated the return of 33 migrant workers to Sri Lanka from Kuwait, the Foreign Ministry said.
උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු දින 02 ඇතුළත පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් සහ සපත්තු මිලදී ගැනීම සඳහා වවුචර්පත් ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
වසර ගණනාවකට පසුව දිස්වන දුර්ලබ ගණයේ වළයාකාර සූර්යග්‍රහණය දැකබලා ගැනිමේ අවස්ථාව අද උදාවෙයි.
Page 660 of 737