ජනාධිපතිවරයා විසින් තමන්ව අනිවාර්යය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම සැප්තැම්බර් 17 තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.
විනිසුරු මඬුල්ල සම්පූර්ණ නොවීම හේතුවෙන් පෙත්සම සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
මෙම පෙත්සම අද (31) එල්.ටී.බී දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පොලිස්පති පූජිත් ජයසුන්දර ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
පෙත්සම්කාර පූජිත් ජයසුන්දර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් 2016 වසරේ අප්‍රේල් මස 20 දා තමන්ව පොලිස්පතිවරයා වශයෙන් පත් කළ බවයි.
Former Eastern Province Governor M.L.A.M. Hisbullah said yesterday there was no legal provision to take over the assets of the Batticaloa campus (Pvt) Ltd to the government as suggested by certain people.
A group has started stealing Facebook pages targeting the upcoming presidential election.
සිංහයෙක් මෙන් යුද හමුදාවට අණ දීමට කටයුතු කරන්නැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සුබ පැතුම් එක්කරමින් හිටපු යුද හමුදාපති, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පැවැසීය.
බුර්කාව තහනම් කිරීම සඳහා වූ නීති සම්පාදනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් අද (30) රැස් වූ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබෙනවා. මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ විසින්. ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ඒ පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට එහිදී එකඟතාවක් ඇති වී තිබෙනවා.
Twenty one high-yielding milch cows imported from Australia in 2017 with an effort to boost local dairy production by the government, had been traced with Bovine Viral Diarrhea (BVD) virus infection, it was revealed at the Presidential Commission of Inquiry (PCoI) to investigate corruption of the current administration yesterday.
කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළෙඳ කලාපය තුළ පවතින විදේශවල සිට ආනයනය කළ කැලිකසල අඩංගු බව සඳහන් බහලුම් ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාම වළක්වමින් අභියාචනාධිකරණය තහනම් නියෝග නිකුත් කර තිබේ.
කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහිව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කුරුණෑගල නගරයේදී අද (30) පෙරවරුවේ විරෝධතාවක නිරත වුණා.
All Sinhala and Tamil medium Government schools would end their second term for 2019 on Thursday (August 1), the Education Ministry announced today.
The Archbishop of Colombo, Malcolm Cardinal Ranjith has refused to meet any Presidential candidate until the investigation reports related to the Easter Sunday attacks are handed over.
මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.
මෙවර ඇසළ පෙරහැර සදහා යුදහමුදාව විසින් විශේෂ භට කන්ඩායමි යොදවමින් විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙලක් සකසා ඇති බව යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.
Army Commander Lieutenant General Mahesh Senanayake commenced giving evidence before the Parliamentary Select Committee (PSC) appointed to look into the Easter Sunday bomb attacks a short while ago for the second time.
The Supreme Court has ordered the Sri Lanka Medical Council to Provisionally Register the South Asian Institute of Technology and Medicine (SAITM) graduates as medical practitioners in terms of Section 29 of the Medical Ordinance.
මැයි 23 වැනිදා බ්‍රහස්පතින්දා දිවයින ප්‍රධාන ප්‍රවෘත්තිය ලෙස 'දිවයින' පළ කර තිබූ බොරු කතාව යළි යළිත් දීර්ඝ ලෙස සිහිපත් කළ යුතු නැත.
නුවරඑළිය ප්‍රදේශයේ පවත්වන ලද අවි ආයුධ පුහුණුවීම් හා දේශණවලට සහභාගී වූ සැකකරුවෙකු ඔහු පදිංචිව සිටි නිවසේදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී තමන් කිසිඳු රහස්‍ය ලේඛණයක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන්ට ලබා නොදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙණ නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් පවසනවා. ඒ, ඔහු විසින් මන්තී‍්‍රවරයාට රහස්‍ය ලේඛණයක් ලබා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින්.
Page 661 of 688