බොරු විදුලි හිඟයක් මවා පා විදුලිබල මණ්ඩලයට රු. බිලියන ගණනක පාඩුවක් සිදුකළ හිටපු විදුලිබල ඇමැති රවි කරුණානායක සහ අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ යන දෙදෙනාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේය.
නගර අලංකරණයට හානි වන පරිදි බස්නාහිර පළාත පුරා තැන තැන අළවා තිබෙන පෝස්ටර් සහ සවිකර තිබෙන බැනර් හෝ කටවුට් වහාම ඉවත් කරන්නැයි ආණ්ඩුකාර වෛද්‍ය සීතා අරඹෙපොල පළාත් පාලන ආයතන වෙත දැනුම් දී තිබෙනවා. නගර අලංකාරව සහ පිරිසිදුව පවත්වාගෙන යාම එහි අපේක්ෂාව බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඇය කියාසිටියේ.
The Education Minister Dullas Alahapperuma today assured that schools uniforms will be provided instead of distributing vouchers, from the beginning of the first term, next year.
බදු අඩු කිරීමේ වාසිය උපරිම ලෙස ජනාතාවට ලබා දීම සඳහා යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
නව අමාත්‍යාංශ 20ක් සඳහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (27දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Lime stone mining in Digana Kandy is reported to have been carried out in an irregular manner , an investigation report revealed.
බැංකු වලින් ණය ලබාගෙන ගෙවා ගත නොහැකිව සිටින ජනතාවට ලබාදිය හැකි උපරිම සහනය සතියකින් පසු ලබාදීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නව ආණ්ඩුව සම්බන්ධයෙන් මෙරට දේශපාලන විශ්ලේෂකයන් විවිධ මත පළ කරමින් සිටී.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති පැවැත්වීම අද (26) මධ්‍යම රාති‍්‍රයෙන් පසු තහනම් වනවා. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ ප්‍රසිද්ධ විභාග පනතෙහි 22 වන වගන්තිය යටතේ නිකුත් කර ඇති නියෝගයකට අනුව මෙම තහනම පැනවෙන බවයි.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුර අහෝසි කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
උතුරේ ස්ථාන 70කට ආසන්න ප්‍රමාණයක ඊයේ 27 මහවිරු උත්සව සංවිධානය කර සමරා ඇති අතර ඒ සඳහා කතෝලික සහ හින්දු පූජකවරුන් ද පළාත්වල දේශපාලනඥයින් ද සහභාගී වී ඇති බව වාර්තාවේ.
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අප ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පවසයි.
The Government has decided to temporarily halt the provision of the Suraksha Insurance scheme and tabs for school students, until a proper probe into the alleged misappropriations were carried out, Co-Cabinet Spokesperson Minister Dr. Bandula Gunawardana said today.
Sri Lanka Air Force asset management is to be streamlined following recent revelation of government audit report. Measures will be taken to arrest short comings under the new administration, official sources said.
නව ජනාධිපතිවරයකු ද පත්ව ඇති මොහොතේ තවදුරටත් මුස්ලිම් විරෝධය පැතිරවීමෙන් නැති අර්බුද මතුවිය හැකි නිසා දැන් අපගේ බෞද්ධකම පෙන්වමින්, විනය තුළ පිහිටා මුස්ලිම් සමාජය සමඟ ප්රබුද්ධ සාකච්ඡාවකට පිවිසිය යුතු බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.
The Colombo city is to experience an unhealthy air quality in the morning hours, which would gradually decline after mid-noon, Senior Scientist H.D.S. Premasiri said.
All government and government-assisted private schools will close their third term on Friday (29), the Education Ministry said today.
ඇන්කර් පිටි කිරි වෙළඳ දැන්වීමකට පෙනී සිටියැයි කියලා ලංකාවේ මිනිස්සු මහේලට තඩිබානවා දැකලයි මේක ලියන්න හිතුණේ. පිටි කිරි බිව්වාම පිළිකා හැදෙනවයි කියලා ලෝකේ කොහෙවත් තාම විද්‍යාත්මකව තහවුරු කරලා නෑ.
Page 661 of 727