Friday, February 06, 2026
Follow Us
කොරෝනා වෛද්‍ය පරීක්ෂාව සිදු කළ හැකි රෝහල් මෙන්න

කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කර ගැනීම සඳහා පහත දැක්වෙන රජයේ වෛද්‍ය ආයතන වෙත යන මෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ආයතනය දැනුම් දී තිබේ.

ජාතික බෝ නොවන රෝග විද්‍යා ආයතනය

රිජ්වේ ආර්යා ළමා රෝහල

ද සොයිසා කාන්තා රෝහල

මූලික රෝහල – මුල්ලේරියාව

උතුරු කොළඹ සික්ෂණ රෝහල – රාගම

දිස්ත්‍රික් මූලික රෝහල මීගමුව

දිස්ත්‍රික් මූලික රෝහල – ගම්පහ

ජාතික රෝහල – මහනුවර

සික්ෂණ රෝහල – කරාපිටිය

දිස්ත්‍රික් මූලික රෝහල – හම්බන්තොට

ශික්ෂණ රෝහල – යාපනය

ශික්ෂණ රෝහල – මඬකලපුව

ශික්ෂණ රෝහල – යාපනය

ශික්ෂණ රෝහල – අනුරාධපුරය

පළාත් මූලික රෝහල – කුරුණෑගල

පළාත් මූලික රෝහල – බදුල්ල

ශික්ෂණ රෝහල – රත්නපුර

මේ අතර කිසිදු පුද්ගලික රෝහලකට කොරෝනා වෛරසය පරීක්ෂාවක් සිදු කළ නොහැකි බවට රජය නියෝගයක්ද පනවා තිබේ.


(Lanka Leads)