Saturday, July 05, 2025
Follow Us
දඹුල්ල හෝටලයේ අයකැමි කොරෝනා වැළදී ඇති බව පවසමින් රෝහල් ගත වෙයි

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමුවැනි කොරෝනා ආසාදිතයා නවාතැන්ගෙන සිටි දඹුල්ල හෝටලයේ අයකැමිවරයා අද (14) දින කොරෝනා වැළදී ඇති බවට පවසමින් ස්වෙච්චාවෙන් ලුණුගල දිසා රෝහලට ඇතුළත් වී තිබේ.

එම රෝහලේ වෛද්‍යවරුන් විසින් ඔහුව පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා බදුල්ල මහ රෝහල වෙන මාරුකර යැවීමට පියවර ගෙන තිබේ.

(Lanka Leads)