Tuesday, February 10, 2026
Follow Us
කොරෝනා යැයි සැක 64 ක් රට පුරා රෝහල්වල

කොරෝනා රෝගය වැළඳුණු බවට සැක සහිත පුද්ගලයින් 64 දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම රෝගීන් අංගොඩ බෝ වන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්) ඇතුළු රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම කාර්යාංශය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

(Lanka Leads)