Thursday, May 16, 2024
Follow Us
පොලිස්පති පූජිත් ජයසුන්දර අත් අඩංගුවට !

වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාව මීට මඳ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ මහතාව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 2017 වසරේදී පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරු ලෙස සේවය කළ සමරකෝන් බණ්ඩා මහතාට පහරදී, තර්ජනය කිරීම සම්බන්ධයෙනි.

(LNW)