Fourteen Sri Lankans among some 30 others who were stranded at several airports had arrived at the Bandaranaike International Airport (BIA), Katunayake last night and this morning, BIA senior officials said. Nine Sri Lankans who were stranded at the Singapore Airport had arrived at BIA at 11.35 last night. The remaining passengers arrived at BIA from Doha this morning at 1.45. (Daily Mirror)
The Colombo Coconut Auction, conducted by the Coconut Development Authority (CDA), was held online for the first time and over 500,000 coconuts were sold at an average price of Rs. 38.20 per coconut.
The Essential Food Commodities Importers and Traders Association yesterday requested the government to relax restrictions on the import of turmeric which is a vital cooking ingredient.
Four more Covid-19 infected patients were reported increasing the total cases in Sri Lanka to 203, the Health Ministry said. The four Covid-19 patients are from those who were sent to the Poonani quarantine centre from Beruwala.
නව කොරෝනා වෛරසයෙන් ලොව වැඩිම මරණ ගණනක් වාර්තා වන රට ලෙස ඉතාලිය පසු කරමින් අමෙරිකාව පත්ව තිබෙනවා.
ලදරුවන්ට සහ කුඩා ළමයින්ට ප‍්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීම කඩිනමින් යලි ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් සකස් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට (12) යෙදී තිබෙනවා. කුරසය මත ජිවිතය දුන් ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම පාස්කු ඉරිදාවේදී සිදු කෙරෙනවා.
ලොව පුරා කිතුණුවන් බැතියෙන් සමරන පාස්කු ඉරිදා දිනය අදට (12) යෙදී තිබෙනවා. කුරසය මත ජිවිතය දුන් ජේසුස් වහන්සේ මරණයෙන් උට්ඨාන වීම පාස්කු ඉරිදාවේදී සිදු කෙරෙනවා.
මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන ඕනෑම අයෙකු ආපසු හරවා යවන ලෙස වැඩබලන පොලිස්පතිවරයා සියලූ පොලිස් ස්ථාන වෙත උපදෙස් දී තිබෙනවා.
රජය විසින් නියම කෙරුණු පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන් සොයා රටපුරා අද සිට වැටලීම් සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටලු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා සඳහා වු ජනාධිපති කාර්ය සාධක බලකායේ තීරණයකට සියලු ඖෂධ හල් ඊයේ(9) සිට සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘත කිරිමට උපදෙස් ලබාදී තිබෙනවා.
Acting Inspector General of Police (IGP) has issued an order mandating the wearing of masks while traveling.
කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ව්‍යසනයට එරෙහිව සටන් වැද සිටින සෞඛ්‍ය, ති‍්‍රවිද හමුදා, පොලිස් සහ සෙසු සේවාවල සියලූ සේවකයින්ගේ කැපවීම අගයකිරීම පිණිස අද සවස 06. 45 සිට නෙලූම් කුළුන ආලෝකමත් කිරීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ විශේෂ සටහනක ඒ බව සඳහන්.
කිි‍්‍රස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
Page 642 of 769