Tuesday, February 10, 2026
Follow Us
MCC ගිවිසුමට මේ ආණ්ඩුවේ ඉඩක් නෑ – ඇමති විමල්

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අප ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම අත්සන් කිරීමට බලාපොරොත්තු නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ පවසයි.

ඇමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (25 වැනිදා) නව අමාත්‍ය ධුරයෙහි වැඩ භාරගැනීමේ උත්සවයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලදීය.

(Lanka Leads)