මෙරට දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ.
Presidential Commission of Inquiry (PCoI) to investigate and inquire into the Easter Sunday terror attacks will commence its commission’s proceedings today (Oct 31), Secretary to the Commission H.M.B.P. Herath informed Daily Mirror today.
The Supreme Court (SC) has extended the interim order suspending the implementation of the death penalty until December 10.
Teachers' and Principals' Unions have warned of a one-day token strike action on November 5 if a circular is not issued to grant them an interim wage, as approved by the cabinet.
සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට අයත්ව තිබු ගෝල්ඩන් කී සමාගමේ තැන්පතුකරුවන්ගේ රුපියල් ලක්ෂ 720කට අධික මුදලක් සාවද්‍ය හා සාපරාධි අයුරින් පරිහරණය කිරීමේ නඩුව සමථයකට පත් කර ගැනීම සඳහා එහි විත්තිකරුවන් විසින් නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
All schools in the Hambantota District will be closed tomorrow (30) due to adverse weather condition, Hambantota Additional District Secretary Suneth Lochana said today.
The Court of Appeal today held that the order giving a stay order till December 3 to Mr. Gotabaya Rajapaksa against him being summoned as a witness to the Jaffna Magistrate’s Court was not made “by lack of due regard to the law or facts”.
The Southern Province Governor has ordered the closure of schools for a second day straight due to the prevailing inclement weather conditions.
The Litro Gas Lanka Ltd today said there is an understandable shortage of LP gas in the market in the aftermath of the Saudi Aramco Drone attack but assured that it would continue to supply gas to the consumers.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා රාජතාන්ත්‍රිකයෙකුට නුසුදුසු අයුරින් කටයුතු කරන බැවින් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
The historic Madhu Church, formally known as the Shrine of our Lady of Madhu, in Mannar, was declared a sacred area by President Maithripala Sirisena yesterday (29), the President’s Media Division (PMD) said.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම, රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම සහ අලුතින් සමෘද්ධි සහනාධාර කාඩ්පත් බෙදාදීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් සමෘද්ධි අධ්යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් (පැෆරල්)සංවිධානය කියයි.
A total of 102 Superintendents of Police (SP) have been promoted as Senior Superintendents of Police (SSP).
උමා ඔය බහු කාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ ව්‍යාපෘති කිහිපයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනතා අයිතියට පත් කෙරේ.
උතුර නැගෙනහිර පිහිටි බෞද්ධ සිද්ධස්ථාන කඩා බිඳ විනාශ කිරීමට නොදී රැකබලා ගැනීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙසට ජනාධිපති ඇමැතිවරු ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු වී ඇත. වෘත්තීය නීතිඥයකු වන දර්ශන වේරගොඩ ඊයේ (28වැනිදා) මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළේය.
The Criminal Investigation Department (CID), backed by the Government Analyst (GA), launched an investigation into a recent excavation carried out by a group of unidentified individuals in a residence at Lactowatta, Wanathawilluwa in Puttalam, which allegedly belongs to National Tawheed Jamaat (NTJ) leader Zahran Hashim.
පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය අද (30) උදෑසන 08.00 සිට රටපුරා හදිසි වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා.
ශී‍්‍ර ලංකාවට දකුණු දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Page 643 of 700