Tuesday, November 04, 2025
Follow Us
Social and Equity

සංඛ්‍යා ලේඛනමය වශයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සෑම රෝගියකුටම මාසයක් ඇතුළත වෛරසය තවත් 406 දෙනකුට සම්ප්‍රේෂණය කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පවසයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ සහකාර මහාචාර්ය රොබට් ඒ.ජේ. සින්ගර් විසින් ‘සමාජ දුරස්ථ භාවය හා කොවිඩ්-19 පිටුපස ඇති ගණිතය’ පිළිබඳ කරන ලද පර්‌යේෂණය උපුටා දක්වමින් සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

Social and Equity

First Sri Lankan Coronavirus infected patient in Sri Lanka, the 52 year old tour guide, completely recovered and has been discharged from the IDH in Angoda this morning, health officials said today

Social and Equity

තවත් කොරෝනා රෝගියෙක් හමුවීමත් සමඟ දැනට ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන 81දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

Social and Equity

The National Blood Transfusion Service requests blood donors to donate blood during this crucial period. A special hotline, 0115 332153 has been introduced for donors to avoid overcrowding at the National Blood Centre, Narahenpita during blood donation.

Social and Equity

සියලුම රජයේ සේවකයින් සඳහා නියමිත වැටුප අද(23) දිනයේ ලබාදීමට තීරණය කර තිබේ.

Social and Equity

There are a lot of myths and misinformation about COVID-19, being shared online – including on how it spreads, how to stay safe, and what to do if you’re worried about having contracted the virus. Therefore it is important to distinguish where you should look for information and advice.

Social and Equity

The number of patients infected with the coronavirus in Sri Lanka has risen to 95.

Social and Equity

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 05 දෙනෙක් අද (23) දිනයේදී හමු වීමත් සමග මෙරටින් වාර්තා වූ ආසාදිතයන් ප්‍රමාණය 86 දක්වා ඉහළ ගියේය. තවත් 200 කට අධික ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඒ කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට වූ සැකය මතයි.

Social and Equity

The US State Department has advised US citizens travelling in Sri Lanka and Maldives should return to the United States immediately, due to the global impact of COVID-19 and also the travel advisory remains at level 4.

Social and Equity

Sri Lanka Police department has sought public support to identify at least 12 persons including infants who failed to undergo quarantine process, on their arrival from Italy recently.

Social and Equity

වසංගත රෝග විද්‍යා අංශය විසින් නිකුත් කරන ලද ඊයේ දිනට අදාල වාර්තාවට අනුව ඊයේ දිනයේදී COVID-19 වෛරසය ආසාදිතයන් 9 දෙනෙකු අළුතින් හමුවූ බව පැවසේ. එය පෙර දිනට වඩා රෝගීන් තිදෙනෙකුගේ වැඩිවීමකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වසංගත රෝග මර්ධන විශේෂඥයන් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව දැනට ගෙන ඇති ක්‍රියා මාර්ග දිගටම පවත්වා ගැනීම අතිශය වැදගත් බවත් එසේ නොවුන හොත් තත්වය බරපතල විය හැකි බවත්ය. සාමාන්‍යය ජනයා රෝගය ව්‍යාප්ත වීමේ බරපතල කම නිසි ලෙස වටහා ගෙන සෞඛ්‍යය බළධාරීන් සහ ආරක්ෂක අංශ ලබාදෙන උපදෙස් නිසි ලෙස පිළිපැදීම අතිශය වැදගත් බවත් රෝගය මර්ධනයේ තීරණාත්මක සාධකය බව ඔවුහු පෙන්වා දෙති.

Social and Equity

Nearly five million families surviving on daily wages have fallen into especial hard times after curfew was imposed over Covid-19 fears, , the 'Aruna' newspaper reports.

Social and Equity

කෝවිඩ් 19 වෛසරය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් බහුතරයක් නේවාසිකව ප්‍රතිකාර ලබන අයි.ඩී.එච්. රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

Social and Equity

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබේ.

Social and Equity

ඛේකරි නිෂ්පාදන ඛෙදා හරින ජංගම වෙළදුන්ට ඇදිරි නීතිය පවතින කාල සීමවේ වුවද ආහාර විකිණිමට අවසර ලබා දී තිඛේ.

ඒ රජය ලබා දී දැඩි කොන්දේසි මතයි.

අහාර සැපයීමට පෙර අදාල වෙළෙන්දා විෂබීජ නාශක දියර භාවිත කර දෑත් සේදීම අනිවාර්ය වනවා.

අදාල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අධික්ෂණය යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇති.

 

(Aruna)

Social and Equity

මෙරට තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් ගණන 91 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Social and Equity

අද (23) දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරීමෙන් පසු ඖෂධ මිලදී ගැනීම සඳහා අනවශ්‍ය ලෙස ඔසු සැල්වලට පැමිණීමෙන් වළකින්නැයි වෛද්‍යවරුන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Social and Equity

අරියාලේ ෆිලඩෙල්පියා දෙවු මැදුරේ පසුගිය මාර්තු 15 වැනිදා පැවැති දේව මෙහෙයට සහභාගී වූ සියලුම බැතිමතුන්ට ස්වයං නිරෝධානයට ලක්වන ලෙස යාපනේ සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි. ස්වීඩන් ජාතික පූජකයකු විසින් මෙම දේව මෙහෙය පවත්වා ඇති අතර පසුව වාර්තා වුනේ ඔහුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවයි.