Sunday, November 09, 2025
Follow Us
කොළඹ ජාතික රෝහලේ මුදල් කොල්ලයට සම්බන්ධ වෛද්‍යවරයා රිමාන්ඞ්

කොළඹ ජාතික රෝහලට අයත් රුපියල් ලක්ෂ 79 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකාර වෛද්‍යවරයා ලබන 24 වනදා දක්වා අද (11) රක්ෂිත බන්ධනාගර ගත කෙරුණා. ඒ, මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

ලබන 24 වනදා සැකකාර වෛද්‍යවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට ද මෙහිදී නියෝග කෙරුණා. ඔහු ව්‍යාජ පිස්තෝලයක් යොදා ගනිිමින් මෙම මුදල් කොල්ලය සිදුකර තිබුණා.

(Neth)