සමාජ දුරස්ථකරණයක් සිදුනොවන අවස්ථාවක නිදහසේ සැරිසරන එක් පුද්ගලයෙකුගෙන් දින 30 ක් තුළ අඩුම තරමේ 500 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
නිරෝධායන මධ්‍යස්ථානවලදී නිරෝධායන කි‍්‍රයාවලිය සම්පූර්ණ කළ තවත් 208 දෙනෙකු අද (25) ඔවුන්ගේ නිවෙස් කරා පිටත් කර යැවීමට නියමිතව තිබෙනවා.
The Health Ministry had instructed the police department to take actions to remain all pharmacies open during the police curfew considering it as an essential service.
IDH රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
ඉතිහාසයේ පළමුවරට එකදිගට සතියක්ම කොළඹ කොටස් වෙළඳපොල විවෘත නොකිරීමට තීරණය කර තිබේ.
කොරෝනා හෙවත් COVID -19 වෛරස ව්‍යාප්තිය සලකන විට කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.
The Government Medical Officers' Association (GMOA) today said that based on the experience from Hubei, China, “It can be technically assumed that at present, 550 infected individuals are circulating within the population.”
ඊයේ (24) දිනය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 102ක් වාර්තා වී තිබුණු අතර ඉන් 21 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙනුත් 13 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙනුත් 10 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වී තිබේ.
The number of COVID-19 cases in Sri Lanka has passed 100 today, the Health Ministry announced.
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Refuting certain social media posts aimed to discriminate Sri Lankan Airlines staff during their passenger services, the national carrier states that its operational staff undergo regular and recurrent training of flying under contagion situations like Covid-19outbreak.
නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අංගොඩ IDH රෝහලේ ප‍්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයෙකු සුවය ලබා එම රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
දැනට හමුවී ඇති COVID-19 වෛරසය ආසාදිතයන් 100 දෙනාට අමතරව විද්‍යාත්මක ගණන් බැලීමට අනුව හඳුනා නොගත් ආසාදිතයින් 552ක් සමාජය තුළ සැරිසරණ බවත් අප්‍රේල් 7 වනදා වන විට රෝගීන් විශාල සංඛ්‍යාවක් රෝහල් වලට පැමිණිය හැකි බවට අනුමාන කරන බවත් රජයේ වෛද්‍යය නිළධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය නැසීම සඳහා යැයි කියා ක්ලෝරෝක්වින් ඖෂධය භාවිත කළ නයිජීරියානුවන් තිදෙනෙකු එය විෂවීමෙන් රෝහල්ගත කිරීමත් සමග එරට සෞඛ්‍ය බලධාරීන් එම ඖෂධය භාවිතය පිළිබඳ අනතුරු ඇඟවීමක් කර තිබේ.
නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 ආසාදිත බවට සැකපිට පුද්ගලයින් 252 දෙනකු දිවයිනේ රෝහල් ගණනාවක වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Reports of a person in China dying due to a virus called 'hantavirus' have spread panic at a time when the world is battling the pandemic of novel coronavirus, which began in China. The novel coronavirus has killed over 16,000 people around the world and the outbreak is yet to be brought under control.
විෂබීජනාශක ද්‍රව්‍ය විශාල වශයෙන් අවශ්‍ය කෙරෙන ප්‍රදේශවලට ඉසීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හෙලිකොප්ටර් කිහිපයක් නවීකරණය කර ඇත.
Page 609 of 726