නව කොරෝනා වෛරසය ආසාදනය වු තවත් රෝගියෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
All co-operative sales outlets in the country have been instructed to reopen when the islandwide curfew is lifted on Monday.
ප්‍රතිකාර කටයුතු සඳහා හදුනාගත් රෝහල් තිහක් සූදානම් කරන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.
With the number of confirmed Covid-19 cases rising at an alarming rate, the safety of health workers islandwide has been compromised by a dire shortage of protective wear, The Sunday Morning learnt.
The Hotels Association of Sri Lanka (THASL) today said that the Association is willing to work with the membership to offer selected hotel facilities in the battle against preventing the spread of COVID-19 in the country.
ජනතාවට විදුලි බිල් ගෙවීම සඳහා මාර්තු 31 දක්වා සහන කාලය ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
A total of 291 individuals had been arrested by the police since Saturday for violating the curfew which was imposed island-wide, the Police Headquarters said. They requested the general public to remain at homes to help prevent COVID-19 spread among the people.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සතුව අවශ්‍ය ප්‍රමාණයට ගෑස්තොග පවතින බවත් කිසිදු හිඟයකින් තොරව දිවයින පුරා ලිට්රෝ ගෑස් බෙදාහැරීම්කටයුතු ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කරන අතර කිසිදු ආකාරයකින් ගෑස් තොග අවසන් වීමක් සිදු නොවීමට සමාගම සියලුම විධිවිධාන සලසා ඇති බව කාරුණිකව දන්වා සිටිමු.
The Neville Fernando Hospital in Malabe and the Borella Castle Street Hospital are to be used to treat pregnant mothers suspected of having contracted the Coronavirus, the Government Information Department quoting Health Services Director-General Dr. Anil Jasinghe said.
යාපනය ප්‍රදේශයේ දී පැවති ආගමික උත්සවයකට සහභාගිවූ විදේශීය පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වනවා. එම පුජකයාගේ සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා යාපනය, අරියාලේ ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට පුද්ගලයින් 150 කට අධික පිරිසක් සහභාගිවී ඇති බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පි.එස්.එම්. චාර්ල්ස් සඳහන් කර සිටියේ.
දිවයින පුරා බලපැවැත්වෙන ඇඳිරි නීතියට අවනත නොවී කණ්ඩායම් ලෙස රැස්ව සිටි පුද්ගලයන් ඇතුළු 22 ක් මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සඳහා මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශද තීරණය කර තිබෙනවා.
ලොව පුරා සිටින තරුණ ප‍්‍රජාව නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
කොරෝනා යැයි සැක ගැබින් කාන්තාවකගේ දරු ප්‍රසූතිය ඊයේ රාත්‍රියේදී කාසල් කාන්තා රෝහලේදී සාර්ථකව සිදුව ඇත.
කොවිඩ් 19 වයිරසය පැතිරීම වළක්වාලීම සඳහා අඛණ්ඩව අරගලයක යෙදෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා වෘත්තිකයෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වාසීන්ට නිවසේ රැඳී සිටීමේ වැදගත්කම පෙන්වා දෙති.
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.
It was revealed yesterday that 81 percent of the COVID-19 patients in Sri Lanka are males. A total of 45.2 percent of COVID-19 patients are between the ages of 41 and 50 years, health sources also said.
Page 611 of 726