Thursday, February 12, 2026
Follow Us
ලබන සදුඳා සිට උපකාර පංති ඇරඹිමට අවසර

සෞඛ්‍ය අංශ මගින් ලබා දෙන උපදෙස් මත ආගමික ස්ථාන සඳහා පුද්ගල එක්රැස් වීම්ට ලබන 12 වනදා සිට අවසර ලබා දී තිඛෙනවා.

එහිදී පුද්ගලයින් 50 දෙනෙකුට සීමා කරන ලෙසයි දැනුම් දී ඇත්තේ.

එමෙන්ම අදාල කොන්දේසී මත උපකාරක පංති යලි ආරම්භ කිරිමට ලබන 15 වනදා සිට අවසර ලබා දී ඇත.

එහිදී සිසුන් 100 ක සීමා කර පංති පැවැත්වීමටයි සෞංශ අංශ අවසර ලබා දී ඇත්තේ.

(Aruna)