"දිට්වා" සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ අයහපත් කාලගුණික තත්වය හමුවේ මහවැළි ගඟේ ජල මට්ටම ඉහල යෑමෙන්, ජලයේ ගසාගෙන පැමිණි විශාල දැව කඳන් සහ උනපඳුරු ඇතුළු අවශේෂ, පේරාදෙණිය කලුපාලම දුම්රිය පාලම සහ නිල්ලඹ කළුගමුව පාලම් තුල සිරවී, එම පාලම් ඔස්සේ ජලය ක්රමවත්ව බැස යාම අවහිර වූ අතර, එම පාලම් යතාවත් කිරීම වෙනුවෙන් නාවික හමුදා කිමිදුම් සහය හා ශිල්පීය දායකත්වය ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් 2025 දෙසැම්බර් මස 14 දින සහ 17 දින සාර්ථකව අවසන් කර තිබේ.
-
Details
-
Social and Equity
ආපදාවට පත් ජනතාව ට සහන ලබාදීම ඇතුළු කටයුතු සිදු කරන කොත්මලේ නැගෙනහිර ප්රාදේශීය කාර්යාලයේ ස්ථාපිත ආපදා මෙහෙයුම් මැදිරියේ කටයුතු නිරීක්ෂණය සඳහා ප්රවාහන, මහාමාර්ග,වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්ය බිමල් රත්නායක මහතා පසුගිය දා එක්විණි.
-
Details
-
Social and Equity
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්‍ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් "මෙහෙයුම් මැදිරියක්" ස්ථාපිත කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබාදී තිබේ.
-
Details
-
Social and Equity
පූර්ණ හානි වූ අලිවැට කිලෝමීටර් 50න් 10 කම පිළිසකර කිරීම් මෙම සතිය ඇතුළත සිදු කිරීමට පියවර
-
Details
-
Social and Equity
හැටන් නෝර්ටන්බ්
රිජ් ප්
රධාන මාර්ගයේ කාසල්රි ප්
රදේශයේ මාර්ගය හරහා ඉදිකර තිබූ පාලමක් ගිලා බැසීමෙන් අවහිර වී තිබූ එම මාර්ගයේ ගමනා ගමන සේ
යළි යථා තත්ත්වයට පත්කර ඇති බව වාර්තා වෙයි.
-
Details
-
Social and Equity
ඉදිරියේ උත්සව සමයේදී ආගමික ස්ථාන සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.
-
Details
-
Social and Equity
පසුගිය සමයේ දිවයිනට බල පෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික ගංවතුර තත්ත්වය හමුවේ මුලතිව්, නයාරු පාලම සම්පූර්ණයෙන්ම විනාශ විය. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් එම පාලම කඩිනමින් ප්‍රතිසංස්කරණය කොට එහි ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කර තිබේ.
-
Details
-
Social and Equity
ජපානයේ හදිසි ආපදා සහන විශේෂඥ කණ්ඩායම විසින් හලාවත පොලිස් ක්රිඩාංගණයේ පවත්වනු ලබන විශේෂ ක්ෂේත්ර රෝහල් කඳවුර සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යවරයාගේ නිරීක්ෂණයට
ව්යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට සෞඛ්ය සේවාවන් සැපයීමට ජපානය ඉදිරිපත්වීම පිළිබඳව අමාත්යවරයා ඇගයීමට ලක් කෙරේ.
-
Details
-
Social and Equity
කැකිරාව කොට්ඨාසයේ ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව් වරුන් (දරුවාට මාස 04 ක් වන තෙක් )සදහා එක්වරක් පමණක් ලබා දෙන රුපියල් 5000 ක දීමනාවක් කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශයේ අධීක්ෂණය යටතේ ලබා දීමේ සිදු වේ.
-
Details
-
Social and Equity
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් ඊයේ (15දා) ජාතික ඉහළ කාර්ය සාධන මධ්යස්ථානයේ නව ගෘහස්ථ පුහුණු සංකීර්ණය විවෘත කළේය.
-
Details
-
Social and Equity
ජනාධිපති අරමුදලේ මැදිහත්වීමෙන් පානදුර විජේවර්ධන බාලිකා නිවාසය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට නැවත භාර දීමට ඊයේ (10) කටයුතු කෙරිණි.
-
Details
-
Social and Equity
'දිට්වා' ආපදාවෙන් දින 23 කට පසු විශේෂ උඩරට මැණිකේ දුම්රිය බදුල්ලේ සිට අඹේවෙල දක්වා අද (20)දින බදුල්ල දුම්රිය ස්ථානයෙන් Class S14 බලවේග කට්ටල සහිත බදුල්ල - අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය (SPL 1016) ධාවනය ආරම්භ කළේය.
-
Details
-
Social and Equity
ඇති වූ ආපදා තත්ත්වය හේතුකොටගෙන අනාරක්ෂිත වූ දරුවන්ගේ ඡායාරූප (Photographs), දර්ශන පට (Video Clips), තොරතුරු (Details); සමාජ මාධ්ය සහ ජනමාධ්ය තුළ ප්රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය නිවේදනය කරයි.
-
Details
-
Social and Equity
ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළ ප්‍රශංසනීය බවත්, ඊට සිය ආශිර්වාදය පළ කරන බවත් මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරු පැවසූහ.
-
Details
-
Social and Equity
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ මෙරට ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ අනෙකුත් ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
-
Details
-
Social and Equity
"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම ඌවපරණගම ඌමා ඇල අමුණ ව්‍යාපෘතිය
බදුල්ල දිස්ත්‍රික්කයේ ඌවපරණගම ඌමාඇල අමුණ පසුගිය දා ඇති වූ ආපදා තත්ත්වයෙන් විනාශයට ලක්වූ අතර එය ප්‍රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණෙමින් පවති.
-
Details
-
Social and Equity
ව්යසනය හේතුවෙන් දුෂණයට ලක්වූ වෙරළ තීරයන් කඩිනමින් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව සමුද්රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි. ඒ් අනුව මෙම විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන දෙසැම්බර් 19 වනදා දක්වා ක්රියාත්මක වන අතර දිවයින පුරා පිහිටි දිස්ත්රික් කාර්යාල 13ක් හරහා දූෂණයට ලක් වු වෙරළ කලාපය ආවරණය වන පරිදි පිරිසිදු කිරීම් කටයුතු සිදු කෙරේ.
-
Details
-