සැකසහිත ස්ථානයක් ඇත්නම් එය පන්සලක් හෝ පල්ලියක් හෝ කෝවිලක් හෝ වුවත් ඒවා අනිවාර්යයෙන්ම පරීක්ෂාවට භාජනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
ආරක්ෂක අංශ විසින් මුස්ලිම් දේවස්ථාන තුළ දිගින් දිගටම සෝදිසි කටයුතු සිදු කිරීම බරපතළ ප්‍රශ්නයක්වී ඇති බවත් තමන් මේ සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයේදී කතා කිරීමට බලාපොරොත්තු වන බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
Business magnate Dhammika Perera was non-committal and did not reject speculation that he would come forward as a common candidate at the next Presidential election.
රට සෑම අංශයකින්ම දැඩි අර්බුදයකට ගමන් කරමින් තිබෙන නිසා මීට විසඳුම් වශයෙන් පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර කඩිනමින් පාර්ලිමේන්තු මහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වෙයි.
The Financial Crime Investigation Division (FCID) recorded a five hour statement from Minister Rishad Bathiudeen.
මීළඟ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සම්බන්ධයෙන් කතා කිරීමට මෙය කාලය නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ජූනි මස 19 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (23) නියෝග කළා.
කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමේ සූදානම ජනාධිපති සිරිසේන වෙතද දන්වා ඇති බව මාධ්‍ය වාර්තා පළවෙයි.
Minister Rishad Bathiudeen had said that he would not resign under any circumstance despite the no confidence motion brought against him based on unfounded allegations.
තමන්ගේ අමාත්‍යාංශ උපදේශකවරයකු ලෙස කිසිදු මවුලවිවරයකු පත් කරගෙන නොමැති බැවින් ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් තමන්ගේ උපදේශකයකු වන මවුලවිවරයකු අත් අඩංගුවට ගෙන ඇති බවට එල්ල කරන චෝදනාව අසත්‍ය එකක් බව වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.
රිෂාඩ් බදුයුදීන් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ඒ ගැන සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව නිකුත් කිරීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව තීරණය බව වාර්තා වෙයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා විසින් මෙරට අධිකරණ පද්ධතියට සිදු කළ භයානක අත පෙවීමක් පිළිබඳ පාපොච්චාරණයක් සිදුකර තිබේ. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති එන්.ටී. අරූන්කාන්තන් විසින් මාධ්‍යයට මෙම හෙළිදරව්ව සිදු කර ඇත.
Opposition Leader Mahinda Rajapaksa yesterday said he will “examine his conscience” on whether or not to be part of the Parliament Select Committee (PSC) appointed to investigate allegations levelled at Industry and Commerce Minister Rishad Bathiudeen, as the Government can defeat any effort by the Joint Opposition.
බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Opposition Leader Mahinda Rajapaksa yesterday said the displeasure shown by the public against the closure of roads for VIP vehicular movements by unceasingly sounding the horn were a reaction to the Government’s policies.
Speaker Karu Jayasuriya yesterday informed Parliament that leaders of the political parties which represent the House will meet today to decide on the date when the no-confidence motion submitted by the joint opposition against Minister of Industry and Commerce, Resettlement of Protracted Displaced Persons, Cooperatives Development and Skills Development Rishad Bathiudeen.
Page 541 of 544