පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අද (29) පෙරවරු 9.35 ට පමණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
ජනතා විමුක්ති පෙරමුණ විහ්වාසභංගය ගෙන ආවේ රිෂාඩ් බදියුදීන් රැක ගැනීමට බව උදය ගම්මන්පිල මහතා පවසයි. පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර හිස්බුල්ලා මහතාගේ නියෝග මත නැගෙනහිර පළාතේ දමිළ පාසල්වලින් ස්ථානමාරු කර යැවූ සියළු මුස්ලිම් ගුරුවරුන්ගේ ස්ථානමාරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත අවලංගු කිරීමට නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතාව එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පැය 24ක කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් ලබාදී තිබේ. එම කාලය තුළ අසාද් සාලි, හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු නොකළහොත් ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයකට තමන් එළඹෙන බවත් රතන හිමි ප්‍රකාශ කළේය.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ත්‍රිකුණාමලය,මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත්කරණු ලැබ තිබෙනවා. නැගෙනහිර පලාතේ සිදුකරෙන සංවර්ධනයන් සොයාබලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්විම ලබා දි තිබෙන බවයි වාර්තා වන්නේ.
The special select committee appointed to look into the Easter Sunday attacks has decided to entertain written submissions filed by the general public.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින නිල රථයක් මිලදී ගැනීම සඳහා ඊයේ පැවති කැබිනට් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බවටයි වාර්තා වුණේ.
What he wishes for is not the candidacy at the next presidential election but the position of Secretary to the Treasury, says businessman Dhammika Perera.
ඇතැම් ජාතීන් විසින් කරන නොමනා ක්‍රියා හේතුවෙන් සිංහල ජාතියට බොහෝ දෙනා දොස් නගන බව අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් පවසති. රටේ පවතින නීතියට අනුව සිංහල ජාතිය අනුගත වී සිටියත් අනෙක් පාර්ශවයන් කරන වැරදි ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් වන්නේ සිංහල බෞද්ධ පිරිස් යැයි උන්වහන්සේ සඳහන් කළහ. බැනුම් අසනවා පමණක් නොව දඬුවම් විඳීමට පවා සිංහල බෞද්ධයන්ට සිදුවන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ සඳහන් කළහ.
Development Strategies and International Trade Minister Malik Samarawickrama and Ports and Shipping and Southern Development Minister Sagala Ratnayake are reported to have be embroiled in a heated argument at yesterday's Cabinet meeting over a plot of land belonging to the Sri Lanka Ports Authority in Trincomalee.
Sri Lanka Podujana Peramuna (SLPP) yesterday reinforced its demand for Industry and Commerce Minister Rishad Bathiudeen to resign, insisting his Cabinet membership creates the possibility of political influence to affect ongoing Easter Sunday attack investigations.
රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්, පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
The Sri Lanka Freedom Party (SLFP) yesterday said it will block any attempt by the Government to table the interim report by the Parliamentary Select Committee (PSC) appointed to investigate allegations made in the No-Confidence Motion (NCM) against Industry and Commerce Minister Rishad Bathiudeen before the motion’s debate next month.
JVP MP Vijitha Herath today said if the no-confidence motion against the government was won in parliament, it will not lead to an election but would only provide an opportunity to form a new government.
Renowned businessman Dhammika Perera, who is planning to contest the forthcoming presidential election as United National Front’s (UNF) common candidate, has already started his election campaign.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ පිහිටුවීමට යෝජිත නව සන්ධානය සම්බන්ධයෙන් හෙට (29) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා කල්දමා ඇති බව වාර්තා වෙයි.
මිනුවන්ගොඩ නගරයේ ඉකුත්දා ඇතිවූ කලහාකාරී සිද්ධින් වලට සම්බන්ධ බවට සැකකරෙන පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද සිලවර්ධන ඇතුළු පුද්ගලයින් තිදෙනෙකුට විදෙස් ගතවීම වළක්වාලීමේ නියෝගයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සි.ඒ.සමරදිවාකර මහතා විසින් ආගමන විගමන පාලකවරයා වෙත අද (27) නිකුත් කරනු ලැබුවා.
අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් සහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට එරෙහිව පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිලි දෙකක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.
Page 540 of 544