Wednesday, March 11, 2026
Follow Us
කාවින්ද ජයවර්ධන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් ඉල්ලා අස් වෙයි

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට එරෙහි චෝදනා ඇතුළුව අප්‍රේල් 21 වන දා සිදු වූ ප්‍රහාරය සම්බන්ධ සිදුවීම සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා ඉල්ලා අස් වෙයි.

මේ සම්බන්ධයෙන් කථානායකවරයා පාර්ලිමේන්තුවට කරුණු දැනුම් දුන් අතර අදාළ කමිටුව සඳහා අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පත් කර ඇත.

(Aruna)