Wednesday, November 05, 2025
Follow Us
Political

සිය ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළඹෙන ඔක්තෝබර් 08වනදා එළි දක්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මේ බව කියා සිටියා.

Political

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුටත් රට ඉබාගාතේ යන මෙම විනාශකාරී ගමන අනුමත කළ නොහැකි බවත් එම විනාශකාරී ගමන රැගෙන යන ප්‍රධාන කඳවුරු පරාජයට පත්කිරීමට විසිරී ඇති විකල්ප කඳවුර එක මධ්‍යස්ථානයකට එකතු කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

Political

2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Political

Opposition Leader Mahinda Rajapaksa today said the death penalty should be there as a punishment but it shouldn't be implemented.

Political

අමාත්‍යධූර භාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

Political

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

Political

රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා තේරිම් කාරක සභාවට කැඳවනවා කියන එක හොරාගේ අම්මගෙන් පේන ඇහීමක් බවත් මේ රජය පසුගිය අවුරුදු හතරහමාරක කාලය තුළ කරපු නිතීවීරෝධි වැඩ වලට වික‍්‍රමසිංහ මහත්තයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ නායකයෝ තේරිම් කාරක සභාවට නෙවෙයි අධිකරණයට කැඳවා දඬුවම් ලබාදියයුතු යැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලීමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ මහතා පැවසීය.

Political

Opposition Leader Mahinda Rajapaksa yesterday said the presidential candidate they would field would certainly win the election.

Political

උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති ප්‍රධානතම නාවික හමුදා කඳවුර වන කන්කසන්තුරේ (ශ්‍රී ලංකා නාවික උත්තර) නාවික හමුදා කඳවුර ඉවත් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ‘දේශය’ට සඳහන් කරයි.

Political

Prime Minister Ranil Wickremesinghe has demanded an explanation from State Minister Ranjan Ramanayake over comments he has made critical of Buddhist monks.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවලින් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂයාගේ නම ප්‍රකාශයට පත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

Political

සිය පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරතව සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි දිවයිනට පැමිණ තිබේ.

Political

Non cabinet Minister Dr. Harsha de Silva made public his asset declarations via Transparency International Sri Lanka (TISL).

Political

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

Political

අගෝස්තු 10 වැනිදා වනවිට ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුදැයි තීන්දු කොට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් වෙත එය දැනුම් දිය යුතු බවත් අපේක්ෂකත්වයට යෝජනා කරන පුද්ගලයා එදින වන විට තමන්ගෙ අපේක්ෂකත්වය පිළිබඳ ගැටලු නිරාකරණය කරගත යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීමේදී තීන්දුවක් ගෙන ඇතැයි වාර්තා වෙයි.

Political

මෙම සතිය තුළ බොහෝදුරට මුස්ලිම් මන්තී‍්‍රවරුන් යළි අමාත්‍යධූර භාර ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඒ. එච්. එම්. ෆවුසි පවසනවා. මන්තී‍්‍රවරයා කියා සිටියේ අමාත්‍යධූර යළි භාර ගැනීම සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව මේවනවිට අවසන් එකගතාවකට පැමිණ ඇති බවයි.

Political

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හැමදාමත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කඩේ යන බවත් ඔහු අනුමත කරන්නේ ජනාධිපතිවරයා කියනා දේවල් බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

Political

එ.ජා.ප. නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර කළ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.