4වන යොවුන් ඔලිම්පික් තරගාවලියේ දී ශ්රී ලංකාව පළමු රිදී පදක්කම දිනා ගෙන තිබේ.
සෙනගාලයේ ඩකාර් හි පැවැත්වෙන 4වන යොවුන් ඔලිම්පික් තරගාවලියේ මීටර් 1500 (පිරිමි) ධාවන ඉසව්වෙන් ලහිරු අචින්ත ක්රීඩකයා රිදී පදක්කම දිනා ගත්තේය.
ශ්රී ලංකාව එම තරගාවලියේ දී රිදී පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.