Tuesday, February 24, 2026
Follow Us
රිෂාඩ්ගේ තීරණය හෙට

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන්නේ කුමන පාර්ශවයකටදැයි හෙට දිනයේ තීරණයක් ගන්නා බව සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රිෂාඞ් බදියුදීන් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ වව්නියාව දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට ප‍්‍රතිචාර දක්වමින්.

(Neth)