Former Ambassador to Qatar and Sri Lanka Labour Party Leader A.S.P. Liyanage said he would contest for the upcoming Presidential Election.
The SLFP’s Central Committee chaired by President Maithripala Sirisena will meet this Saturday to take a final decision on whether to support Sajith Premadasa or Gotabaya Rajapaksa at the presidential election, SLFP General Secretary Dayasiri Jayasekara said today.
ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අද (02) සලකා බැලීමට නියමිතයි.
Opposition Leader Mahinda Rajapaksa has warned that the debt crisis created in this country by the Government has now reached a critical stage.
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) රාති‍්‍රයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ එක්ව කටයුතු කිරීම සඳහා දැනට ගැටලුවක්ව ඇති පොහොට්ටු ලකුණ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් පවත්වා තිබේ.
United National Party (UNP) Presidential candidate Sajith Premadasa today refused to comment on who will be the Prime Minister if he is elected President.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශී‍්‍ර ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුව සම්බන්ධයෙන් එකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් ඊයේ (30) රාත්‍රියේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමට නොහැකි වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ස්වාධීන තීන්දුවක් ලබා ගැනීම සඳහා අවකාශය ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර ඇත.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (01) මෝෂමක් ගොනු කරමින් විදේශ ගත වීමට ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරනයෙන් ඉල්ලීමක් සිදුකරන තිබෙනවා.
The Sri Lanka Freedom Party (SLFP) working committee meeting, which was held this evening, ended with no agreement on the symbol that will be used if they were to support the SLPP presidential candidate, SLFP Spokesperson MP Weerakumara Dissanayake said.
ගෝඨාභය රාජපක්ෂ මහතාව අධිකරණ තීන්දුවලින් පරාජය කරවීමට තමන්ට කිසිදු වුවමනාවක් නොමැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරිපත් වී ඇති නඩුවලට ආණ්ඩුවේ කිසිදු සම්බන්ධයක් නොමැති බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් ඇති වුවහොත් ඒ සදහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් ඇත.
If the United National Party (UNP) led alliance emerges victorious at the forthcoming presidential election, it will be possible for the party to hold on to power for another 20 years, Prime Minister Ranil Wickremesinghe said yesterday when he met with UNP organisers at Sirikotha.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමෙන් අපේක්ෂාවෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබේ. ඒ පිළිගත් දේශපාලන පක්ෂ 09 කින් සහ ස්වාධීන පුද්ගලයන් 08 දෙනෙකුගෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම යළි ඉදිරිපත් වනු ඇතැයි සිතන බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.
නොවැම්බර් මාසයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට තමාට දැන් කිසිදු බාධාවක් නොමැති බවත් පසුගිය අප්‍රේල් මාසයේදී ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රයට අනුමැතිය ලැබී ඇති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව තමා දැන් මෙරට පුරවැසිභාවය පමණක් හිමි පුද්ගලයෙකු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Page 489 of 551